වසර 24කට පසු කොළඹ කාන්තා විද්‍යාලය පාසල් පිහිනුම් ශූරතාව දිනයි
49 වැනි සමස්ත ලංකා පාසල් පිහිනුම් ශූරතා තරගාවලියේ බාලිකා ශූරතාව වසර 24කට පසු දිනා ගැනීමට කොළඹ කාන්තා විද්‍යාලය ඉකුත් සමත්වුණා.
Diving into a mix of lesser-known sports, exploring unique events and remarkable athletes.
49 වැනි සමස්ත ලංකා පාසල් පිහිනුම් ශූරතා තරගාවලියේ බාලිකා ශූරතාව වසර 24කට පසු දිනා ගැනීමට කොළඹ කාන්තා විද්‍යාලය ඉකුත් සමත්වුණා.
පැරිස් ඔලිම්පික් උලෙළේ ගිනිසිළුව පැරිස් නුවර වීථිවල මේ දිනවල රැගෙන යන අතර ශ්‍රී ලංකාවේ උපත ලැබූ ප්‍රංශයේ සම්මානනීය බේකරි නිෂ්පාදකයෙකු වන තර්ශන් සෙල්වරාජ් මහතාටද ඉකුත්දා එම අවස්ථාව උදා වුණා.
ලෝක ශූර සර්බියාවේ නොවැක් ජොකොවිච්ගේ 25වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතා සිහිනය බොඳ කිරීමට 21 හැවිරිදි ස්පාඤ්ඤයේ කාලෝස් අල්කරාස් ඊයේ සමත්වුණා.
කොළඹ සුගතදාස පිහිනුම් ක්‍රීඩා සංකීර්ණයේදී මේ දිනවල පැවැත්වෙන ශ්‍රී ලංකා පිහිනුම් තරගාවලියේදී වසර 32ක් පැරැණි වාර්තාවක් බිඳ දැමීමට කොළඹ මියුසියස් විද්‍යාලයේ රුශේලි දිසානායක ඉකුත්දා සමත් වුණා.
රී ලංකා නෙට්බෝල් සංගමයේ ඉදිරි නිලවරණය නීත්‍යනුකූල එකක් නොවන බව රාජ්‍ය සේවා නෙට්බෝල් සංගමයේ සභාපතිනි හා හිටපු ශ්‍රී ලංකා නෙට්බෝල් සභාපතිනි ට්‍රික්ස් නානායක්කාර මහත්මිය චෝදනා කරනවා.
මෙවර පැරිස් ඔලිම්පික් උලෙළේ ශ්‍රී ලංකා ධජය රැගෙන යාමේ අවස්ථාව මලල ක්‍රීඩිකා නදීෂා ලේකම්ගේ සහ බැඩ්මින්ටන් ක්‍රීඩක විරේන් නෙත්තසිංහ පැවරී තිබෙනවා.
නිලවරණ පැවැත්වීමට අපොහොසත්වීම හා පරිපාලන ගැටලු හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා ඇති ජාතික ක්‍රීඩා සංගම් හතරෙන් තුනක නිලවරණ පැවැත්වීමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව දින නියම කර තිබෙනවා.
මෙරට අමෙරිකානු තානාපති කාර්යාලයේ මෙහෙයවීමෙන් පැවති පැසිපන්දු වැඩමුළුවක් ඉකුත්දා කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.
බංගබන්දු කබඩි තරගාවලියේ අඛණ්ඩව සිය තුන්වැනි ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්වුණා.
ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් ක්‍රීඩා සංගම් හතරක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් ඊයේ රාත්‍රීයේ නිකුත් කරනු ලැබුවා.