රන්සිනිගෙන් ලක්මවට රන් පදක්කමක්

කාන්තා මීටර 200 ධාවන ඉසව්වට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක් වූ රන්සිනි පෙරේරා තියුණු අවසානයක් සටහන් කරමින් ශ්‍රී ලංකාවට රන් පදක්කම දිනා දුන්නා.

Read More

මිහින්සාගෙන් ගෙන් ලක්මවට ලෝකඩ පදක්කමක්

හොංකොං හි පැවැත්වෙන වයස අවුරුදු 20න් පහළ ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකාව ලෝකඩ පදක්කමක් දිනා දීමට මිහින්සා අබේරත්න අද සමත්වුණා.

Read More

ප්‍රවීණයින්ගේ මලල ක්‍රීඩා උලෙළ සාර්ථකව නිමාවට

ප්‍රවීණයින්ගේ මලල ක්‍රීඩා සංගමය 12 වැනි වරටත් සංවිධාන කළ ප්‍රවීණයින්ගේ මලල ක්‍රීඩා උලෙල කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ඉකුතදා සාර්ථකව නිමාවට පත්වුණා.

Read More

ශ්‍රී ලංකා ක්‍රීඩා ක්ෂේත්‍රයේ දෑවැන්තයෙකුගේ සමුගැන්මක්

ශ්‍රී ලංකා ක්‍රීඩා ක්ෂේත්‍රයේ කීර්තිමත් මෙන්ම දෑවැන්ත චරිතයක් වූ ප්‍රේමා පින්නවල මහතා ඊයේ දින (මැයි 12) අභාවප්‍රාප්ත විය.

Read More

රුමේෂ් තරංග හෙල්ලයෙන් කෙන්යාව හොල්ලයි

කෙන්යාවේ නයිරෝබි නුවර පැවති කීප් කීනෝ ක්ලැසික් තරගාවලියේදී නව තරග වාර්තාවක් සමගින් පළමු ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංග අද සමත්වුණා.

Read More

ඉෂාරා සහ ශෂිකලාගෙන් ශ්‍රී ලංකාවට චීනයේදී පදක්කම්

6 වැනි ආසියානු වෙරළ ක්‍රීඩා උලෙළ චීනයේ සන්යා හිදි ඉකුතුදා ආරම්භ වූ අතර අද පැවති වෙරළ මලල ක්‍රීඩා ඉසව්වලදී ශ්‍රී ලංකාව රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගත්තා.

Read More