රන්මහා සටනේ එක්දින ජය මහානාම විද්යාලයට
කොළඹ DS සේනානායක විද්යාලය සහ කොළඹ මහානාම විද්යාලය අතර පැවති රන් මහ සටන එක්දින තරගයේ ජය මෙවර අත්කර ගැනීමට කොළඹ මහානාම කණ්ඩායම ඊයේ සමත් වුණා.
Covering the latest hits, wickets, and updates from the cricketing world, both local and international.
කොළඹ DS සේනානායක විද්යාලය සහ කොළඹ මහානාම විද්යාලය අතර පැවති රන් මහ සටන එක්දින තරගයේ ජය මෙවර අත්කර ගැනීමට කොළඹ මහානාම කණ්ඩායම ඊයේ සමත් වුණා.
ජගත් ක්රිකට් කවුන්සිලයේ නියෝජතයින් දෙදෙනෙකු වු ඉම්රාන් ක්වාජා සහ දේවජිත් සාකියා අද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ හමුවුණා.
ලංකා ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ 6 වැනි අදියරේ සමාරම්භක තරගය ජුලි 17 වැනිදා කොළඹ එස් එස් සී ක්රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
වනිඳු සී සී සී ක්රීඩා සමාජයෙන් ඉවත්විමට ප්රධානතම හේතුව වූයේ ශම්මි සිල්වා ප්රමුඛ පැවති පරිපාලනය ක්රීඩකයින්ගේ ශාරිරික යෝග්යාත පිළිබඳ දැඩි ක්රියාමාර්ග අනුගමනය කිරීමයි.
ශ්රී ලංකා ක්රිකට් ආයතනය මඟින් සංවිධානය කරනු ලබන සියලුම දේශීය ක්රිකට් තරගාවලි දින නියමයක් නොමැතිව කල්දමා තිබේ.
මෙවර විශේෂත්වය වන්නේ ක්රීඩකයන්ගේ දක්ෂතාවලට අමතරව ඔවුන්ගේ සමාජ මාධ්ය ජනප්රියත්වය සහ වාණිජ වටිනාකම පදනම් කරගත් නිර්ණායක ඇතුළත් කර තිබීමයි.
නවසීලන්ත කාන්තා A කණ්ඩායයේ අද දිවයිනට පැමිණියා.
නැෂනල් සුපර් ලීග් සිවුදින ක්රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ධනංජය ද සිල්වා නායකත්වයෙන් යුත් දඹුල්ල කණ්ඩායම අද සමත්වුණා.
(LPL) තරගාවලියේ හයවන අදියර සඳහා විදේශීය ක්රීඩකයින් ලියාපදිංචි කිරීමේ කටයුතු එළඹෙන මැයි 8 වනදා ආරම්භ වන බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කරයි.
ශ්රී ලංකා ක්රිකට් පරිවර්තන කමිටුවේ සාමාජිකයින් කිහිපදෙනෙක් ක්රීඩා අමාත්යවරයා අතින් අද සිය පත්වීම් ලිපි ලබාගත්තා.