මැක්ස්වෙල්ගේ 200 ඇෆ්ගනිස්ථානය වනසයි

මැක්ස්වෙල්ගේ සුපිරි පිතිහරඹය හමුවේ ඇෆ්ගනිස්ථානයට අමිහිරි පරාජයක් උරුම කර දෙමින් ඔස්ට්‍රේලියාව මෙවර ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා.

Read More

ක්‍රිකට් ලොක්කෙක් වාර්තාවක් එළියට දායි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ගය රටටම දැකගැනීමට හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් වැඩබලන ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත මහතා පවසනවා.

Read More

ක්‍රීඩා ඇමති සීමාව ඉක්මවලා – අධිකරණය කියයි

මේ තුළින්ම පෙනී යනවා අමාත්‍යවරයා අත්තනෝමතික ලෙස කටයුතු කර තිබෙන ආකාරය. එසේම අමාත්‍යවරයා විසින් සිදුකළ මෙම ක්‍රියාව ක්‍රීඩා පනතේ 32 සා 33 යන වගන්තිවලට පටහැනියි.

Read More

ප්‍රමෝද්‍යගේ අසනීප මව සිටින මාතර නිවස පිරිසක් වටලයි

එම අවස්ථාවේ එම නිවසේ අසනීපයෙන් සිටින ප්‍රමෝද්‍යගේ මව පමණක් සිට ඇති අතර ප්‍රමෝද්‍යගේ මව එහිදී තැති ගැන්මකට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

Read More

තරග පරාජය ගැන ක්‍රීඩා ඇමතිගෙන් සැර නිවේදනයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තරග පරාජයන් තේරීම් කමිටුව හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය භාරගත යුතු බව ක්‍රීඩා අමාත්‍යවරයා පවසනවා.

Read More