හයේ පහර ගහන්න කෝලිලාට ඉගැන්වූ අපේ බව්වා

කලක සිට ඉන්දීය පිලට වමත් වේග පන්දු යව­න්නන් අවම බැවින් පුහු­ණු­වීම්වලදී පැයට කිලෝ­මී­ටර් 145ක – 150ක අධික වේග­ය­කින් ඉන්දීය පිති­ක­රු­වන් වෙත පන්දු යොමු කිරීම උදෙසා සේවය ලබා දුන්නේ ශ්‍රී ලංකා පුහු­ණු­ක­රු­වෙකි.

Read More

අභියෝග මැද LPL සාර්ථකව ඇරඹෙයි – මයිකල් ක්ලාකුත් එක්වෙයි

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පස්වැනි අදියර පල්ලේකැලේ පැවති විචිත්‍රවත් සමාරම්භක උත්සවයකින් අනතරුව ආරම්භ වුණා.

Read More

ඉන්දියා – දකුණු අප්‍රිකා අවසන් ගැටුම අද

ඉදිරි වර්ෂ දෙක සඳහා 20-20 ක්‍රිකට් පිටියේ ලෝක ශූරයන් කවුරුන්ද යන්න තීරණය කෙරෙන මෙවර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර අද පැවැත්වෙනවා.

Read More

දකුණු අප්‍රිකාව ඉතිහාසගත කඩඉමක් පසුකරයි

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ මෙතෙක් අවාසනාවන්තම කණ්ඩායම ලෙසින් සැලකුණු දකුණු අප්‍රිකා කණ්ඩායම සිය ක්‍රිකට් වංශකතාවේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් ඉතිහාසයේ පළමු වරට ලෝක කුසලාන අවසන් මහා තරගයකට සුදුසුකම් ලබාගැනීමට අද සමත් වුණා.

Read More