ICC රැස්වීම කඩාකප්පල් කිරීමට පෝස්ටර් ඇලවු පිරිස අත්අඩංගුවට
ශ්රී ලංකාවේදී පැවැත්වෙන ජාත්යන්තර ක්රිකට් කවුන්සිලයේ වාර්ෂික මහා සභාරැස්වීම කඩාකප්පල් කිරීමේ අරමුණින් කොළඹ ස්ථාන කිහිපයක පොස්ටර් ඇලවීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් පිරිසක් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
