වසර 6කට පසු ශ්රී ලංකා ක්රිකට් සම්මාන උලෙළක් | VIDEO
ශ්රී ලංකා ක්රිකට් වාර්ෂික සම්මාන උලෙළ ජුනි 9 වැනිදා උත්කර්ෂවත් ලෙස කොළඹදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
Covering the latest hits, wickets, and updates from the cricketing world, both local and international.
ශ්රී ලංකා ක්රිකට් වාර්ෂික සම්මාන උලෙළ ජුනි 9 වැනිදා උත්කර්ෂවත් ලෙස කොළඹදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම නව ශක්තිජනක පාන අනුග්රහකයෙක්
ජාත්යන්තර ක්රිකට් පිටියේ දැවැන්තයින් දෙදෙනෙකු අද සිය සමුගැනීම නිවේදනය කළා.
වත්මන් ශ්රී ලංකා ටෙස්ට් ක්රිකට් පිලේ නැංගුරම බවට පත්ව සිටින හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් අද සිය ටෙස්ට් දිවියේ සමුගැනීම නිවේදනය කළා.
ශ්රී ලංකා එක්දින ක්රිකට් කණ්ඩායමේ නායක චරිත් අසලංක සහ ශ්රී ලංකා ටෙස්ට් ක්රිකට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා යන අය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.
ශ්රී ලංකා ක්රිකට් ඉහළ කාර්ය සාධක මධ්යස්ථානයේ උපදේශක ලෙස ටිම් බූන් මහතා පත්කර තිබෙනවා.
අයි සි සි ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ ශූරයන්ට පිරිනමන මුදල් ත්යාගය ජාත්යන්තර ක්රිකට් කවුන්සලය ඊයේ නිවේදනය කළා.
හදිසියේ අත්හිටුවනු ලැබූ ඉන්දීය ප්රිමියර් ලීග් (IPL) ක්රිකට් තරගාවලිය එලෙස අත්හිටුවනු ලැබුවේ සතියක කාලයකට පමණක් බව නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය ක්රිකට් ආයතනය (BCCI) පවසයි.
තරගය ප්රතිඵලයකින් තොරව අවසන් වද්දී තරග 6කින් යුතු එක්දින තරගාවලිය තරග 3-2ක් ලෙසින් ජයග්රහණය කිරීමට බංග්ලාදේශ යොවුන් පිළ සමත් වුණා.
තමා ටෙස්ට් පිටියෙන් සමුගන්නා බව ඉන්දීය ටෙස්ට් ක්රිකට් කණ්ඩායමේ නායක රෝහිත් ශර්මා ඊයේ නිවේදනය කළා.