IPL වෙන්දේ­සි­යට අලු­තින් ශ්‍රී ලංකා­වෙන් ක්‍රීඩ­කයෝ 4ක්

කලින් ලැයි­ස්තු­ගත නොකළ ක්‍රීඩ­ක­යන් 35 දෙනෙකු අත­රට කුසල් පෙරේරා, දුනිත් වෙල්ලා­ලගේ, බිනුර ප්‍රනාන්දු සහ ට්‍රෙවින් මැතිව්ස් ඇතු­ළත් කොට ඇත.

Read More

T20 ලෝක කුසලානයේ ප්‍රවේශපත් අලෙවිය ඇරඹෙයි

ලබන වසරේ පෙබරවාරි මස ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් ආරම්භවන පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශපත්‍ර අලෙවිය අද ආරම්භ කෙරුණා.

Read More

අවශ්‍යම මොහොතේ ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් දැවැන්ත පරිත්‍යාගයක්

‘Rebuilding Sri Lanka’අරමුදලට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් රුපියල් මිලියන 300ක මුදලක් පරිත්‍යාග කිරීමට තීරණය කර ඇත.

Read More

ගංවතුරින් අවතැන් වූවන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සහන

ඇති ගංවතුර සහ ආපදා තත්ත්වයන් නිසා අවතැන්වී පීඩා විඳින ජනතාව වෙනුවෙන් සහාය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගෙන තිබෙනවා.

Read More

දසුන්ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව අවසන් තරගයට

පාකිස්තාන කණ්ඩායම පරාජය කර තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගයේ අද (27) පැවති තීරණාත්මක තරගයෙන් ලකුණු 6ක තියුණු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

Read More

ලෝක කුසලාන කාලසටහන එළිදැක්වුණු දා…

ලබන 2026 වසරේ පැවැත්විමට නියමිත පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිල තරග කාලසටහන එළිදැක්වීමේ නිල උත්සවය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නියෝජනය කරමින් එහි සභාපති ශම්මි සිල්වා මහතා සහභාගිවිය.

Read More

කොළඹ දකුණ හමුවේ නුවර පසුබසියි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන වයස අවුරුදු 15න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ ඉකුත්දා පැවැති තරගයකින් ජය ගැනීමට කොළඹ දකුණ කණ්ඩායම සමත්වුණා.

Read More