ICCයෙන් ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීමක්
2024 වසරේ ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සත්කාරකත්වය අහිමි වීමේ අවදානමක් මතුව තිබෙනවා.
2024 වසරේ ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සත්කාරකත්වය අහිමි වීමේ අවදානමක් මතුව තිබෙනවා.
එංගලන්ත ඉනිම ලකුණු 156කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට සමත්වුණා.
එක්දින ලෝක කුසලාන තරගාවලියේ එංගලන්ත පිලට එරෙහිව බැංග්ලෝර් හිදි දැන් පැවැත්වෙන තරගයේ තමන් ක්‍රියාත්මක පළමු පන්දුවාරයේදීම කඩුල්ලක් දවා ගැනීමට ඇන්ජලෝ මැතිව්ස් සමත්වුණා.
එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම ශතකලාභීන් අතර දෙවන ස්ථානයට පත්වීමට ඔස්ට්‍රේලියා ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් ඊයේ සමත් වුණා.
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සින්තටික් ධාවනපථය සහිත ක්‍රීඩාංගණයවන සුගතදාස ක්‍රීඩාංගණයේ මාධ්‍ය කුටිය මේ වනවිට ජරාජීර්ණ වී තිබෙනවා.
එංගලන්ත ස්ක්රම් හාෆ් ක්‍රීඩක බෙන් යංග්ස් ජාත්‍යන්තර රග්බි පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.මෙවර රග්බි ලෝක කුසලානයේ තුන්වන ස්ථානය සඳහා ආර්ජන්ටිනාව සමග පැවැත්වෙන තරගයෙන් පසු බෙන් යංග්ස් ජාත්‍යන්තර රග්බි පිටියෙන් සමුගැනීමට නියමිතයි.
මතීෂට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. ආබාධයකට ලක්ව ලෝක කුසලාන තරගාවලියකින් ඉවත්වීමට සිදුවීම ඕනෑම ක්රීඩකයකුට සැබවින්ම කලකිරීමක්.
Maheesh Theekshana, who suffered a pain in his right leg during the match against the Netherlands, has fully recovered.
සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේදී නව තරගාවලි වාර්තාවක් පිහිටුවීමට ආසියානු රන් පදක්කම්ලාභී තරුෂි කරුණාරත්න අද සමත් වුණා. ඒ වයස අවුරුදු 20න් පහළ බාලිකා මීටර 400 ධාවන ඉසව්වෙන්.
තුන්ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් එක්දින ලෝක කුසලානයට සහභාගී වන ශ්‍රී ලංකා ප්‍රධාන සංචිතයට ඇතුළත් කිරීමට නියමිත බව වාර්තා වනවා.මැතිව්ස් 15 දෙනෙකුගෙන් සමන්විත සංචිතයට එක්වන්නේ අබාධයක් හේතුවෙන් ලෝක කුසලානය අහිමිවූ යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ වෙනුවටයි.