රග්බි ලෝක කුසලානයේ ලෝකඩ පදක්කම එංගලන්තයට

ප්‍රංශයේදී පැවැත්වෙන ලෝක කුසලාන රග්බි තරගාවලියේ ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්වුණා.ඒ ලෝකඩ පදක්කම වෙනුවෙන් අද අළුයම පැවති තරගයේදී ආර්ජන්ටිනා කණ්ඩායම පරාජයට පත්කරමින්.

Read More

වසර 24කට පසු දකුණු අප්‍රිකාව ලැබූ ජය

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගයෙන් පාකිස්තානය පරාජය කරමින් එක් කඩුල්ලක තියුණු ජයක් හිමිකර ගැනීමට දකුණු අප්‍රිකාව සමත්වුණා.දකුණු අප්‍රිකා කණ්ඩායමක් එක්දින ලෝක කුසලානයකදී පාකිස්තානය පරාජය කළේ වසර24කට පසුවයි.

Read More

ජාතික ධජයට සහ ශ්‍රී ලංකා ජර්සියට ඉන්දියාවේදී විරෝධයක්

ශ්‍රී ලංකා පිල දිරිගැන්වීමට ඉන්දියාවට පැමිණ සිටින ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන් රැසක් ක්‍රීඩාංගණවලදී දැඩි අපහසුතාවට පත්ව සිටිනවා.

Read More

ඔෂිනි ශ්‍රී ලංකා චෙස් ඉතිහාසය අලුත් කරයි

2023 Fide World Cadets චෙස් තරගාවලිය පසුගිය දිනවල ඊජිප්තුවේ දී පැවැත්වුණා. එම තරගාවලියේ 12න් පහළ බාලිකා තරග ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දේවින්ද්‍යා ඔෂිනි ගුණවර්ධන සහභාගි වුණා.

Read More