බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයින් වර්ජනයක් අරඹයි
බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයින් තරගවලට සහභාගී වීමෙන් වැළකී සිටිමින් සිදුකළ වර්ජනය අත්හැරීමට ඔවුන් තීරණය කර තිබෙනවා.
බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයින් තරගවලට සහභාගී වීමෙන් වැළකී සිටිමින් සිදුකළ වර්ජනය අත්හැරීමට ඔවුන් තීරණය කර තිබෙනවා.
2026 අදියරහි ක්‍රීඩකයින් කෙටුම්පත් කිරීම (Player Draft) ලබන මාර්තු මස 22 වැනිදා පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විධි විධාන යොදා තිබේ.
ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව සිය වාර්ෂික මහා සභා රැස්වීම සහ නිලවරණ 2026 අප්‍රේල් මාසය අවසන් වීමට පෙර පැවැත්විය යුතු බවට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ලිපියක් මගින් දැනුම් දී තිබෙනවා.
පාකිස්තානය සමඟ පැවති තුන්වැනි සහ අවසන් 20යි 20 තරගය ලකුණු 14කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වුණා.
3 වැනි 20-20 තරගය නොමිලේ නැරඹීමට අවස්ථාව ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.
අද පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි විස්සයි විස්ස තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදුවුණා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස ඉන්දීය කණ්ඩායමේ හිටපු පිතිකරණ පුහුණුකරුවෙකු වන වික්‍රම රතෝර් පත්කර තිබෙනවා.
දඹුල්ලේදී ආරම්භ වූ ශ්‍රී ලංකා – පකිස්ථාන පළමු පන්දුවාර 20යි 20 තරඟයට පෙර, 2026 ICC පිරිමි T20 ලෝක කුසලාන තරඟාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ පකිස්ථානය සහභාගී වන තරඟ සඳහා වන නිල ප්‍රවේශ පත්‍ර අදාළ කණ්ඩායම් නායකයින් වෙත ඊයේ පිරිනැමුණා.
පාකිස්තානය ලද මේ ජයත් සමඟ තරග තුනකින් සමන්විත 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 1ට 0ක් ලෙස පෙරමුණ ගැනීමට ඔවුන් සමත් වුණා.
ශ්‍රී ලංකා – පාකිස්තාන T20 තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.