ශ්‍රී ලංකාවට පල්ලේකැලේදී 20-20 පරාජයක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ මැද පෙළ පිතිකරුවන්ගේ වගකීම් විරහිත පිතිකරණය හේතුවෙන් එංගලන්තයට එරෙහිව පැවති පළමු විස්සයි විස්ස තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 11ක පරාජයක් ශ්‍රී ලංකාවට හිමිවුණා.

Read More

එංගලන්තයට එරෙහි 20-20 සංචිතය නම් කරයි – තුෂාර විසිවෙයි

ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමට තෙවැනි එක්දින තරගයේ ශතක ලාභී පවන් රත්නායකව එක් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

Read More

නසාර් හුසේන් ශ්‍රී ලංකාව ගැන කියූ අනාවැකිය

මෙවර 20-20 ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම දක්ෂතා අතරට පැමිණෙනු ඇතැයි එංගලන්ත හිටපු ක්‍රිකට් නායක නසාර් හුසේන් අයි සී සී ය සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබෙනවා.

Read More

මෙන්ඩා – වෙල්ලා – ප්‍රමෝද් ශ්‍රී ලංකාව දිනවති

කුසල් මෙන්ඩිස්ගේ ඉවසිලිවන්ත ඉනිමත්, දුනිත් වෙල්ලාලගේගේ තුන් ඉරියව් දක්ෂතාත් හේතුවෙන් එංගලන්තය සමඟ පැවති පළමු එක්දින තරගය ලකුණු 19කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වුණා.

Read More

ශ්‍රී ලංකා යොවුන් පිල සුපිරි 6 වටයට

වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 6 දෙනාගේ තරග වටයේ සිය ස්ථානය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ඊයේ සමත් වුණා.

Read More

නවසීලන්තය භාරත පුතුන්ට ඉතිහාසගත පරාජයක් උරුම කරයි

ඉන්දෝර් හි පැවති මෙම තරගයේ කාසියේ වාසිය ඉන්දීය නායකයා දිනා ගත් අතර ඔහු පළමුවෙන් පන්දුවට පහරදීමට නවසීලන්ත පිලට ආරාධනා කළා.

Read More

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ ජපානයට ක්‍රිකට් එපා කරවති

යොවුන් එක්දින ක්‍රිකට් පිටියේ පිතිකරුවන් දෙදෙනෙකු ඕනෑම කඩුල්ලක් සඳහා ගොඩනැගූ වැඩිම ලකුණු සබඳතාව වාර්තා කිරිමට ශ්‍රී ලංකා යොවුන් පිලේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා අද සමත්වුණා.

Read More

ශ්‍රී ලංකා – එංගලන්ත තරගාවලියේ ප්‍රවේශ පත්‍රවල මිල ගණන් ප්‍රකාශයට

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන සීමිත පන්දුවාර තරගාවලියට අදාළ ප්‍රවේශ පත්‍රවල මිල ගණන් ප්‍රකාශයට පත් කර තිබේ.

Read More