ශ්‍රී ලංකා – ඉන්දියා 20-20 තරග 3ක් අගෝස්තුවේ

අගෝස්තු මාසයේ ඉන්දියා කණ්ඩායම ටෙස්ට් තරග 2කට සහභාගී වීම සඳහා මෙරටට පැමිණීමට නියමිත අතර එම තරගාවලියෙන් අනතුරුව 20-20 තරග 3කට ක්‍රීඩා කිරීමටද ඔවුන් එකඟ වී තිබෙනවා.

Read More

යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ගැන නිවේදනයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් යාපනය, මණ්ඩතිව් ප්‍රදේශයේ ඉදිකරනු ලබන යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ වත්මන් තත්ත්වය පිළිබඳව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

Read More

චමරිලා 20-20 පිටියේ වැඩිම ලකුණු රැස්කරයි

ඉන්දීය කාන්තා කණ්ඩායම සමඟ තරග 5කින් සමන්විත 20යි 20 ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගයත් පරාජයකින් අවසන් කරන්නට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ඊයේ සිදුවුණා.

Read More

ජාතික බැඩ්මින්ටන් ශූරයා විරේන් – ශූරිය රනිත්මා

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංවිධානය කල 73 වන ශ්‍රි ලංකා ජාතික බැඩිමින්ටන් ශූරතා තරඟාවලිය අද ( 24/12/2025 ) ගල්කිස්ස සාන්ත තෝමස් ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී නිමාවට පත්වුණා.

Read More

2026 පාපන්දු ලෝක ශූරයින්ට කෝටි 1500ක්

ලෝක කුසලාන පාපන්දු තරඟාවලියට සහභාගී වන කණ්ඩායම් සඳහා ප්‍රදානය කරන ත්‍යාග මුදල 50% කින් වැඩි කරන බව ලෝක පාපන්දු සම්මේලනය නිවේදනය කර තිබෙනවා.

Read More