පැරිසි ඔලිම්පික් උලෙළේදී නදීෂාට සහ විරේන්ට තවත් වරමක්
මෙවර පැරිස් ඔලිම්පික් උලෙළේ ශ්‍රී ලංකා ධජය රැගෙන යාමේ අවස්ථාව මලල ක්‍රීඩිකා නදීෂා ලේකම්ගේ සහ බැඩ්මින්ටන් ක්‍රීඩක විරේන් නෙත්තසිංහ පැවරී තිබෙනවා.
මෙවර පැරිස් ඔලිම්පික් උලෙළේ ශ්‍රී ලංකා ධජය රැගෙන යාමේ අවස්ථාව මලල ක්‍රීඩිකා නදීෂා ලේකම්ගේ සහ බැඩ්මින්ටන් ක්‍රීඩක විරේන් නෙත්තසිංහ පැවරී තිබෙනවා.
ලංකා ප්‍රිමියර් ලීග් විනය නීති සංග්‍රහය උල්ලංඝණය කළ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමේ නායක වනිඳු හසරංගට සහ කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ බිනුර ප්‍රනාන්දුට දඩ පැනවීමට එල් පී එල් තරග සංවිධායකයින් පියවර ගෙන තිබෙනවා.
රී ලංකා ක්‍රිකට් පිල මෙවර 20-20 ලෝක කුසලානයේදී දැක් වූ දුර්වල ක්‍රීඩා විලාශය නිසා මෙවර එල් පී එල් තරගාවලියට බොහෝ දෙනෙකු නෝක්කාඩු කියූ අතර බොහෝදෙනෙකු මෙවර තරගාවලිය ලොන්ත ප්‍රිමියර් ලීග් ලෙසට හන්වඩු ගැසුවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු ලෙස සනත් ජයසූරිය තාවකාලිකව පත් කර තිබෙනවා.
මෙවර එල් පී එල් තරගාවලියේ සිය දෙවන ජය වාර්තා කිරීමට කලම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම ඊයේ සමත්වුණා.
මෙවර පැරිස් ඔලිම්පික් උලෙළේ මීටර 400 පිරිමි ධාවන ඉසව්ව සඳහා 25 හැවිරිදි අරුණ දර්ශන අද සුදුසුකම් ලබාගත්තා.
ICC ජුනි මාසයේ දක්ෂතම ක්‍රීඩිකාව සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු 18 හැවිරිදි විශ්මි ගුණරත්න නිර්දේශ වී තිබෙනවා.
වසර 17කට පසු 20 -20 ලෝක කුසලානය දිනාගත් රෝහිත් ශර්මා ප්රමුඛ ලෝක ශූර ඉන්දීය කණ්ඩායම අද උදෑසන නවදිල්ලි වෙත පැමිණියා.
මෙම තරගයේදී දඹුල්ල කණ්ඩායමේ කුසල් ජනිත් පෙරේරා ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් ඉතිහාසයේ වේගවත්ම ශතකය වාර්තා කිරීමද විශේෂත්වයක්.
කලක සිට ඉන්දීය පිලට වමත් වේග පන්දු යවන්නන් අවම බැවින් පුහුණුවීම්වලදී පැයට කිලෝමීටර් 145ක – 150ක අධික වේගයකින් ඉන්දීය පිතිකරුවන් වෙත පන්දු යොමු කිරීම උදෙසා සේවය ලබා දුන්නේ ශ්‍රී ලංකා පුහුණුකරුවෙකි.