ඇෆ්ගනිස්ථානයෙන් ඉතිහාසගත පිම්මක් – පළමුවරට ලෝක කුසලාන අවසන් පූර්ව වටයට

20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටය යටතේ බංග්ලාදේශය පරාජය කළ ඇෆ්ගනිස්තානය ඉතිහාසයේ ප්‍රථම වතාවට ලෝක කුසලාන අවසන් පූර්ව තරගයකට සුදුසුකම් ලබාගත්තා.

Read More

කොදෙව්වන්ගේ ලෝක කුසලානය සිහිනය බොඳවෙයි

මෙවර ලෝක කුසලාන 20යි 20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට එංගලන්තය සහ දකුණු අප්‍රිකාව සමත්වුණා.

Read More

ශම්මිලාගේ පාලන සමයේදී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලෙන් ඉතිහාසගත පිම්මක්

මෙම තරගාවලිය 3ට බින්දුවක් ලෙස ජයගත් ශ්‍රී ලංකා කාන්තා පිල නවතම කාන්තා එක්දින ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන දෙකක් ඉදිරියට පැමිණෙමින් මේ වන විට පස්වැනි ස්ථානයේ පසුවනවා.

Read More

චමරිලාට ඉතිහාසයේ දැවැන්තම ජය ලබයි

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග පැවති එක්දින තරගාවලිය 3-0ක් ලෙස ජය හිමිකර ගැනිමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද සමත්වුණා.

Read More

පැට් කමින්ස්ගෙන් කඩුලු ත්‍රිත්වයක්

18 වැනි පන්දුවාරයේ අවසන් පන්දු දෙකදෙී කඩුලු දෙකක් සහ අවසන් පන්දුවාරයේදී පළමු පන්දුවේදී කඩුල්ලක් දවා ගනිමින් පැට් කමින්ස් කඩුලු ත්‍රිත්වයක් වාර්තා කිරීමට සමත්වුණා.

Read More

රග්බි නිලවරණය තවත් කල් යයි – ක්‍රීඩා සංගම් 3ක නිලවරණ ජුලි 24-25

නිලවරණ පැවැත්වීමට අපොහොසත්වීම හා පරිපාලන ගැටලු හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා ඇති ජාතික ක්‍රීඩා සංගම් හතරෙන් තුනක නිලවරණ පැවැත්වීමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව දින නියම කර තිබෙනවා.

Read More

සිල්වර්වුඩ් ඉවතට – මීළඟ පුහුණුකරු කවුද ?

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා පිල සුපිරි 8 වටයෙන් හැලී යෑමත් සමඟ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතාගේ තනතුර ද අහිමි වී ඇති බව වාර්තා වනවා.

Read More

වසර 16කට පසු ශ්‍රී ලංකා කාන්තා පිල කොදෙව්වන් පරදවයි

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සමග පැවති එක්දින තරගාවලිය තවත් එක් තරගයක් ඉතිරිව තිබියදි ජය ගැනිමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද සමත්වුණා.

Read More

පීතර ක්‍රීඩකයින් තර්ස්ටන් විද්‍යාලය බින්දුවට දමයි

අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ ඊයේ පැවති තරගයේදී විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කිරීමට බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය සමත්වුණා.

Read More

රුමේෂ් ඔලිම්පික් වරමකට ළංවෙයි

දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියානු විසිකිරීමේ ශූරතා තරගාවලියේදී නව ශ්‍රී ලංකා වාර්තාවක් සහ නව තරග වාර්තාවක් සමඟින් රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග අද සමත්වුණා.

Read More