ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කථාවේ විශිෂ්ඨම අවුරුදු 6

තිලංග සුමතිපාල මහතාගේ පසු 2019 වසරේදි ක්‍රිකට් මුල් පුටුවට තේරීපත් වූ ෂම්මි සිල්වා ප්‍රම්‍රඛ වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරී මණ්ඩලය ක්‍රිකට් පරිපාලනය භාරගෙන අදට අඛණ්ඩව වසර 6ක් සපිරෙනවා.

Read More

දිමුත්ට උපහාර තිළිණ සමඟ දියමන්ති‍ ඔරලෝසුවක්

රී ලංකා ක්‍රිකට් ආයතනය ටෙස්ට් බිමෙන් සමුගන්නා දිමුත් කරුණාරත්නට ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති චාම් උත්සවයකදී ඊයේ උපහාර ගෞරව පුද කළේය. ඔස්ට්‍රේලියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගය ආරම්භවීමට පෙර මිනිත්තු 15කට පමණ සීමාවූ විශේෂ උත්සවයකදී මේ උපහාර පිරිනැමීම සිදුවුණි.

Read More

දිමුත් ගාල්ලේදී සමුගනියි – නිල නිවේදනය හෙට

ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න අනිද්දා ඔස්ට්‍රේලියාව සමඟ ගාල්ලේදී ආරම්භ වන දෙවන ටෙස්ට් තරගයෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.

Read More