ශ්‍රී ලංකාවට තවත් අවමන් සහගත පරාජයක්
ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දුර්වල සහ වගකීම් විරහිත පිතිකරණය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායමට සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ ලකුණු 67ක අමිහිරි පරාජයක් වැළඳ ගැනීමට සිදුවුණා.
ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දුර්වල සහ වගකීම් විරහිත පිතිකරණය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායමට සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ ලකුණු 67ක අමිහිරි පරාජයක් වැළඳ ගැනීමට සිදුවුණා.
කුසලතා පිරි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දක්ෂතා ගවේෂණය කර ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් සහ ප්‍රීමා ආයතනයේ අනුග්‍රහයෙන් පැවැත්වෙන අවුරුදු 15න් පහළ නැෂනල් යූත් ලීග් පළාත් තරගාවලිය ඉකුත්දා කොළඹදී ආරම්භ වුණා.
නායක දුනිත් වෙල්ලාලගේ දැක් වූ තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් කටාර්හි පැවැත්වෙන ආසියානු කුසලාන නැගී එන කණ්ඩායම් 20යි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා ඒ කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත්වුණා.
ඒ අනුව තුන්තොන් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහයවීමේ වගකීම දසුන් ශානකට පැවරී තිබෙනවා.
යුරෝපා කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අයර්ලන්තය සමග පැවති තරගයේදී සිදුකල, විනය විරෝධී ක්‍රියාවක් හේතුවෙන් පෘතුගාල සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට රතු කාඩ්පතක් ලබාදී තරගයෙන් ඉවත් කිරීමට විනිසුරුවරයා කටයුතු කළා.
ශ්‍රී ලංකා රජයේද මැදිහත්වීමෙන් පාකිස්තාන බලධාරීන් ක්‍රීඩකයන්ට උපරිම ආරක්ෂාව සහතික කිරීම නිසා සුපුරුදු පරිදි තරගාවලියට ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් එකඟතාව පළ කර තිබෙනවා.
සංචාරක මැලේසියා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග පැවති තරග 5කින් සමන්විත 20-20 තරගාවලිය 5ට 0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම අද සමත්වුණා.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ හා එස්එස්සී ක්‍රීඩාංගණයේ මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ තරග පැවැත්වීමට තීරණය වී තිබේ. මේ ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන්ම එස්එස්සී ක්‍රීඩාංගණයේ රාත්‍රී ක්‍රීඩා කළ හැකි විදුලි පහන් පද්ධතියක් අලුතින් සවි කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා ඇත.
සිම්බාබ්වේ හිටපු නායක ෂෝන් විලියම්ස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවී සිටීම හේතුවෙන් ඔහුගේ ජාත්‍යන්තර ක්‍රිකට් ජීවිතය අවසන් කරන බව එරට ක්‍රිකට් ආයතනය ඊයේ කළ නිවේදනය ලොව පුරා විශාල අවධානයක් ඇති කළේය.
වසර 52ක කාන්තා එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ පළමු වරට ලෝක කුසලානයක පහස විඳීමට ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙවර සමත් වුණා.