පදක්කම් දින්න යුද හමුදාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් තෑගි

025 ඔක්තෝබර් මස 24 දින සිට තෙදිනක් පුරා ඉන්දියාවේ රංචි හි පැවති 4 වන දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී දක්ෂතා දැක්වූ , ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2025 ඔක්තෝබර් ඊයේ (30) යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ හමුවිය.

Read More

ඉන්දීය කාන්තා පිල ඉතිහාගස ජයක් ලබමින් අවසන් තරගයට

ජාත්‍යන්තර කාන්තා එක්දින ක්‍රිකට් තරග ඉතිහාසයේ කණ්ඩායමක් හඹාගොස් ජයගත්, ඉහළම ලකුණු සංඛ්‍යාව හඹායමින් මෙවර එක්දින ලෝක කුසලානයේ අවසන් මහා තරගයේ සිය ස්ථානය තහවුරු කරගැනීමට ඉන්දියා කණ්ඩායම ඊයේ සමත් වුණා.

Read More

ශ්‍රී ලංකාව දකුණු ආසියාව හොල්ලයි – දක්ෂතම ක්‍රීඩකයා රුමේෂ්

දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය ඊයේ නිමාවට පත් වූ අතර එහිදී ශ්‍රී ලංකාව සමස්ත පදක්කම් සටහනේ දෙවන ස්ථානය හිමිකර ගත්තා.

Read More

දෙවන දිනයේත් ශ්‍රී ලංකාවට පදක්කම් වැස්සක්

පිරිමි සහ කාන්තා මීටර් සියය සහාය දිවීමේ ඉසව්වල රන් පදක්කම්ද ඇතුළුව සිව්වැනි දකුණු ආසියානු මලල ක්‍රීඩා උලෙළේ පදක්කම් රැසක් තමන් සතු කරගන්නට ශ්‍රී ලංකාව ඊයේ සමත් වුණා.

Read More

LPL ඇත්තටම නැවතුණු හේතුව මෙන්න

රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් වාර්ෂික සංවිධානය කරනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය මෙම වසරේ දී නොපැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (22) නිවේදනය කළේය.

Read More