වසර 3කට පසු ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාව ලද එක්දින ජය
ජෙෆ්රි වැන්ඩර්සේගේ සහ නායක චරිත් අසලංකගේ සුපිරි පන්දු යැවීම හේතුවෙන් වසර 3කට පසු ඉන්දියාවට එරෙහිව එක්දින තරග ජයක් ලැබීමට ශ්‍රී ලංකාවට ඊයේ හැකිවුණා.
ජෙෆ්රි වැන්ඩර්සේගේ සහ නායක චරිත් අසලංකගේ සුපිරි පන්දු යැවීම හේතුවෙන් වසර 3කට පසු ඉන්දියාවට එරෙහිව එක්දින තරග ජයක් ලැබීමට ශ්‍රී ලංකාවට ඊයේ හැකිවුණා.
ලොව වේගවත්ම මිනිසා ලෙස කිරුළ දරමින් පැරිස් ඔලිම්පික් උලෙළේ පිරිමි මීටර 100 ඉසව්වේ රන් පදක්කම හිමිකර ගැනීමට අමෙරිකාවේ නෝආ ලයිල්ස් සමත් වුණා.
තරුෂිට අවසන් පූර්ව වටයට පිවිසීම අද පැවති රෙපචාජ් වටයේදි තවත් අවස්ථාවක් හිමි වූ අතර ඇය එම වටයේදී 7 වැනි ස්ථානය හිමිකර ගත්තා.
සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතරකොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති පළමු එක්දින ක්‍රිකට් තරගය ලකුණු සමවීමෙන් අවසන් වුණා.
ශ්‍රී ලංකාවේ තරුෂි කරුණාරත්න අද මධ්‍යම රාත්‍රිෙය්දී පැරිස් ඔලිම්පික් තරග බිමට පිවිසෙනවා.
ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා මෙතෙක් ජාත්‍යන්තර ක්‍රිකට් වරම් දිනා නොමැති වේග පන්දුයවන්නන් දෙදෙනෙකු වන මොහොමඩ් ෂිරාස් සහ ඒෂාන් මාලිංග ශ්‍රී ලංකා සංචිතයට කැඳවා තිබෙනවා.
වසර 20ක ආසියානු කුසලාන කාන්තා තරගාවලි ඉතිහාසයේ පළමු වරට ශූරියන් බවට පත් වූ චමරි අතපත්තු ප්රමුඛ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට අමෙරිකානු ඩොලර් ලක්ෂ 5ක මුදලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද පිරිනැමුවා.
භූතානයේ තිම්පු නුවරදී නිමාවූ දකුණු ආසියා කරාටේ ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් 5ක් රිදී පදක්කම් 18ක් හා ලෝකඩ පදක්කම් 30ක් සමඟ මුළු පදක්කම් 53ක් හිමි වෙයි.
ආසියානු කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියක ශතකයක් වාර්තා කළ පළමු ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු අද වාර්තා අතරට එක් වුණා.
රයිලි රෝසෝගේ සහ කුසල් මෙන්ඩිස්ගේ විශිෂ්ට පිතිහරඹය හේතුවෙන් සිව්වන වරටත් ලංකා ප්‍රිමියර් ලීග් කිරුළ හිමිකර ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ඊයේ සමත්වුණා.