ශ්‍රී ලංකා කාන්තා පිලට කඩුලු 7ක ජයක්
මෙවර ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ සිය පළමු ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද සමත්වුණා.
මෙවර ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ සිය පළමු ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද සමත්වුණා.
න්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ හයවැනි සති අන්තයේ තරග ආරම්භ කරමින් එක් තරගයක් හැව්ලොක් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණේ කොළඹ රාජකීය සහ මරදාන ශාන්ත ජෝසප් විද්‍යාලය අතරයි.
කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ඊයේ නිමා වූ 48 වැනි ජාතික ක්‍රීඩා තරගාවලියේ සමස්ත ශූරතාව දිනා ගැනීමට බස්නාහිර පළාත සමත් වුණා.
පැරිස් ඔලිම්පික් උලෙළ ආරම්භ වීමට ඇත්තේ තවත් සතියකටත් අඩු කාලයක්.
එවන් පසුබිමක පැරිස් ඔලිම්පික් සංවිධායකයින් නිල නොවන 33 වැනි ක්‍රීඩාවකට සූදානම් වනවා.
සත්කාරක එංගලන්ත යොවුන් කණ්ඩායම හමුවේ දෙවැනි සිවුදින ක්‍රිකට් තරගයෙන් ඉනිමක හා ලකුණු 53ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට අද (19) සිදුවුණා.
කොළඹ පාපන්දු ලීගයේ සහ සිටි පාපන්දු ලීගයේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් 8ක සහභාගිත්වයෙන් පැවැත්වෙන කොළඹ – සිටි අභියෝගතා පාපන්දු ශූරතාවලිය මේ මස 20 දා සිට අගොස්තු 10 දක්වා කොළඹ සිටිලීග් පිටියේදී පැවැත්වෙනවා.
ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික මහා සභාරැස්වීම කඩාකප්පල් කිරීමේ අරමුණින් කොළඹ ස්ථාන කිහිපයක පොස්ටර් ඇලවීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් පිරිසක් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ආසියානු කුසලාන 20-20 කාන්තා ක්‍රිකට් තරගාවලිය අද දඹුල්ලේදී ආරම්භ වනවා.
පොළොන්නරුව ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පළමු අදියර අද විවාත කෙරුණා.
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ගෝල් මාර්වල්ස් කණ්ඩායම අද සමත් වුණා.