වසරේ විශිෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයා ස්පාඤ්ඤයේ රොඩ්රික්

වසරේ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයාට පිරිනැමෙන බැලොන් ඩිඕර් සම්මානය මෙවර හිමිකර ගැනීමට ස්පාඤ්ඤයේ රොඩ්රික් ඊයේ සමත් වුණා.

Read More

ලංකා T10 ක්‍රීඩක කෙටුපත් කිරීම නොවැම්බර් 10 වැනිදා

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු වරට සංවිධාන කරන ලංකා ටී ටෙන් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාව හෙවත් ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු නොවැම්බර් 10 වැනිදා සිදු කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළා.

Read More

චමරි යළිත් අසාර්ථක වෙයි

මෙවර ඔස්ට්‍රේලියා කාන්තා බිග්බෑෂ් කාන්තා ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේදි පරාජයක් වැඳගන්නට චමරි අතපත්තු නියෝජනය කළ සිඩ්නි තන්ඩර් කණ්ඩායමට අද සිදුවුණා.

Read More

ක්‍රිකට් බලය ගන්න උපාලි ධර්මදාස ජාතික ජනබලවේගය අන්දයි

සජිත්ගේ පරාජයත් සමග උපාලිගේ සියලු සැලසුම් කරනම් ගැසූ අතර ඒ අනුව ඔහු මේ වන විට ක්‍රිකට් බලය ඇල්ලීමට වෙනක් පාරක් කපමින් සිටියි.

Read More

නවසීලන්තය පළමු වරට T20 ලෝක කුසලානයක් දිනයි

අවසන් තරගයේදී දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම පරාජය කරමින් මෙවර 20-20 ලෝක කුසලානයේ ශූරතාව දිනා ගැනීමට නවසීලන්ත කාන්තා පිල අද ඩුබායි පිටියේදී සමත් වුණා.

Read More

ශ්‍රී ලංකාවේ යෙවාන්ට ෆෝමියුලා ජයක්

17 හැවිරිදි ශ්‍රී ලංකා මෝටර් රථ ධාවන ශූර යෙවාන් ඩේවිඩ් ඉතාලියේ පැවති යුරෝ ෆෝමියුලා විවෘත මෝටර් රථ ධාවන තරගාවලියේ 8වන අදියරේ ජය හිමිකර ගැනීමට සමත්වුණා.

Read More

හතුරුසිංහ දොට්ට – මාර්ටීස් තවමත් වැඩ

ක්‍රීඩකයෙකුගේ කනට ගැසූ හතුරුසිංහ ධුරයෙන් නෙරපීමට තරම් බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන්ට කොන්ද පණ තිබුණත්, මෙරට ක්‍රීඩා බලධාරින්ගේ නපුසංක ගති නිසා රග්බි යොවුන් ක්‍රීඩකයාට කනට ගැසූ සනත් මාර්ටීස් තවමත් රිසි සේ වැඩ කටයුතු සිදු කරයි.

Read More