පාකිස්තානයේ තීරණයට ෂම්මිගේ අප්රසාදය – පාකිස්තානය කළ ගුණ අමත කළා
20-20 ලෝක කුසලාන තරගාවලියේ වැඩි අවධායනයක් දිනූ ඉන්දු – පාකිස්තානය තරගය වර්ජනය කිරීමට පාකිස්තානය ගත් තීරණය සම්බන්ධයෙන් පාකිස්තාන ක්රිකට් පාලක මණ්ඩලය වෙත ශ්රී ලංකා ක්රිකට් සභාපතිවරයා ෂම්මි සිල්වා මහතා සිය අප්රසාදය පළ කර තිබෙනවා.
