පැතුම්ගේ දස්කම් NCC පිලට ජය ගෙනෙයි
අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලිය ඉකුත්දා පැවති තවත් තරගයකින් ජය වාර්තා කිරීමට NCC ක්‍රීඩා සමාජය සමත්වුණා.
අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලිය ඉකුත්දා පැවති තවත් තරගයකින් ජය වාර්තා කිරීමට NCC ක්‍රීඩා සමාජය සමත්වුණා.
ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය 72 වැනි වරට සංවිධාන කළ ජාතික වොලිබෝල් තරගාවලියේ සුපර් ලීග් පිරිමි ශූරතාව දිනා ගැනීමට යුද හමුදා කණ්ඩායම සමත් වූ අතර, කාන්තා ශූරතාව ගුවන් හමුදාව දිනා ගැනීමට සමත්වුණා.
කෘත්‍රිම හොකී පිටිය නවීකරණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මූල්‍ය අනුග්‍රහයක් ලබා දී තිබෙනවා.
ශ්‍රී ලංකා කනිෂ්ඨ විවෘත ගොල්ෆ් තරගාවලිය කොළඹ රාජකීය විද්‍යාලයීය ගොල්ෆ් පිටියේදී ඉකුත්දා නිමාවට පත්වුණා.
මෙවර තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 150කට අධික සංඛ්‍යාවක් එක්ව සිටියා.
අඛණ්ඩව තුන්වැනි වරටත් ජාතික මේස පන්දු ශූරිය ලෙස කිරුළු පැලඳීමට මහනුවර හිල්වුඩ් බාලිකා විදුහලේ බිමන්දි බණ්ඩාර සමත්වුණා.
ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු උස්මාන් කවාජාට අවවාද කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට පැන වූ තරග තහනම ඉවත් කිරීමට එස්.එස්.සී ක්‍රීඩා සමාජය තීරණය කර තිබෙනවා.
සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩකයින් වන වෙස්ලි මදවේරේ සහ බ්‍රෙන්ඩන් මවුටාට එරෙහිව තාවකාලික ක්‍රිකට් තහනමක් පැනවීමට සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.
මෙවර අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසියේදී ඩිල්ෂාන් මධුසංඛව ඉන්දීය රුපියල් හාරකෝටි හැටලක්ෂයකට මුම්බායි ඉන්දියන්ස් මිලදී ගක්තා.
ලබන වසරේ පැවැත්වීමට නියමිත අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසිය අද ඩුබායි හිදි හෙට පැවැත්වෙනවා. මෙවර ක්‍රීඩක වෙන්දේසියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 8 දෙනෙකුද ඇතුළත් කර තිබෙනවා.