වසර 14කට පසු එංගලන්තය කැන්ගරු දේශයේදී ටෙස්ට් ජයක් ලබයි
එංගලන්ත කණ්ඩායම මෙලෙස ඔස්ට්‍රේලියාවේදී ටෙස්ට් තරගයක් ජය ගත්තේ වසර 14කට පසුවයි.
එංගලන්ත කණ්ඩායම මෙලෙස ඔස්ට්‍රේලියාවේදී ටෙස්ට් තරගයක් ජය ගත්තේ වසර 14කට පසුවයි.
සිව්වන තරගයේ පළමු දිනය සඳහා වාර්තාගත ප්‍රේක්ෂක පිරිසක් පැමිණි බව ක්‍රීඩාංගණ පාලනාධිකාරිය තහවුරු කර තිබේ.
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංවිධානය කල 73 වන ශ්‍රි ලංකා ජාතික බැඩිමින්ටන් ශූරතා තරඟාවලිය අද ( 24/12/2025 ) ගල්කිස්ස සාන්ත තෝමස් ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී නිමාවට පත්වුණා.
ශ්‍රී ලංකා ක්‍රිකට ආයතන සංවිධානය කළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ දකුණ කණ්ඩායම සමත්වුණා.
2026 පන්දුවාර 20 ලෝක කුසලානය තෙක් ශ්‍රී ලංකා 20-20 කණ්ඩායමේ නායකත්වයට දසුන් ශානක පත්කර තිබෙනවා.
ලෝක කුසලාන පාපන්දු තරඟාවලියට සහභාගී වන කණ්ඩායම් සඳහා ප්‍රදානය කරන ත්‍යාග මුදල 50% කින් වැඩි කරන බව ලෝක පාපන්දු සම්මේලනය නිවේදනය කර තිබෙනවා.
ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගේ සභාපතිත්වයෙන් යුත් නව ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව ක්‍රීඩා ආමත්‍යංශය ඊයේ නිවේදනය කළා.
IPL ක්‍රීඩක වෙන්දේසියකදී වැඩිම මිලකට අලෙවි වූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙස මතීෂ පතිරණ අද ඉතිහාසගත මිලකට අලෙවි වුණා.
ශ්‍රී ලංකාවේ මංගල ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරගයට ක්‍රීඩාකළ කණ්ඩායමේ සාමාජිකයෙකු වන ඩී. එස්. ද සිල්වා මහතා ලන්ඩනයේදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණ පරිශ්‍රයේ පිහිටුවා තිබෙන ජාතික උසස් දක්ෂතා පුහුණු මධ්‍යස්ථානයට අත්‍යවශ්‍ය අංගයක් වන නවීන පහසුකම්වලින් සමන්විතව ජාත්‍යන්තර මට්ටමින් ඉදිකරන ලද ගෘහස්ථ පුහුණු අංගණය අද ක්‍රීඩක අයිතියට පත් කෙරුණා.