ශ්‍රී ලංකා යොවුන් කාන්තා පිලට ඉතිහාසගත ජයක්
සංචාරක මැලේසියා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග පැවති තරග 5කින් සමන්විත 20-20 තරගාවලිය 5ට 0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම අද සමත්වුණා.
සංචාරක මැලේසියා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග පැවති තරග 5කින් සමන්විත 20-20 තරගාවලිය 5ට 0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම අද සමත්වුණා.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ හා එස්එස්සී ක්‍රීඩාංගණයේ මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ තරග පැවැත්වීමට තීරණය වී තිබේ. මේ ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන්ම එස්එස්සී ක්‍රීඩාංගණයේ රාත්‍රී ක්‍රීඩා කළ හැකි විදුලි පහන් පද්ධතියක් අලුතින් සවි කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා ඇත.
සිම්බාබ්වේ හිටපු නායක ෂෝන් විලියම්ස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවී සිටීම හේතුවෙන් ඔහුගේ ජාත්‍යන්තර ක්‍රිකට් ජීවිතය අවසන් කරන බව එරට ක්‍රිකට් ආයතනය ඊයේ කළ නිවේදනය ලොව පුරා විශාල අවධානයක් ඇති කළේය.
වසර 52ක කාන්තා එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ පළමු වරට ලෝක කුසලානයක පහස විඳීමට ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙවර සමත් වුණා.
025 ඔක්තෝබර් මස 24 දින සිට තෙදිනක් පුරා ඉන්දියාවේ රංචි හි පැවති 4 වන දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී දක්ෂතා දැක්වූ , ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2025 ඔක්තෝබර් ඊයේ (30) යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ හමුවිය.
ජාත්‍යන්තර කාන්තා එක්දින ක්‍රිකට් තරග ඉතිහාසයේ කණ්ඩායමක් හඹාගොස් ජයගත්, ඉහළම ලකුණු සංඛ්‍යාව හඹායමින් මෙවර එක්දින ලෝක කුසලානයේ අවසන් මහා තරගයේ සිය ස්ථානය තහවුරු කරගැනීමට ඉන්දියා කණ්ඩායම ඊයේ සමත් වුණා.
ශ්‍රි ලංකා 20-20 කණ්ඩායමේ උප නායකයා ලෙස හිටපු නායක දසුන් ශානක පත්කර ඇතැයි වාර්තා වනවා.
දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය ඊයේ නිමාවට පත් වූ අතර එහිදී ශ්‍රී ලංකාව සමස්ත පදක්කම් සටහනේ දෙවන ස්ථානය හිමිකර ගත්තා.
පිරිමි සහ කාන්තා මීටර් සියය සහාය දිවීමේ ඉසව්වල රන් පදක්කම්ද ඇතුළුව සිව්වැනි දකුණු ආසියානු මලල ක්‍රීඩා උලෙළේ පදක්කම් රැසක් තමන් සතු කරගන්නට ශ්‍රී ලංකාව ඊයේ සමත් වුණා.
සිව්වැනි දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය අද ඉන්දියාවේ රන්චි නුවරදී ආරම්භ වුණා.