වනිඳු Fitness ටෙස්ට් මගහරියි – තේරීම් කමිටුව තීරණයකට සැරසේ

ශ්‍රී ලංකා තුන් ඉරියවන් ක්‍රීඩක වනිඳු හසරංග මේ දිනවල ක්‍රියාත්මක ශාරීරික යෝග්‍යතා පරීක්ෂණවලට සහභාගි නොවී ඒවා මග හරමින් සිටින බවට ක්‍රිකට් තේරීම් කමිටුව පවසනවා.

Read More

දසුන් ශානකට IPL වරමක් – රාජස්ථාන්ට පිලට කැඳවීමක් ?

ශ්‍රී ලංකා පන්දුවාර 20 (පිරිමි) කණ්ඩායමේ නායකත්වය දරන දසුන් ශානක මෙවර IPL තරගාවලිය සඳහා ක්‍රීඩක ආදේශ කිරීමක් ලෙස රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමඟ එක්ව තිබෙනවා.

Read More

96 විජයග්‍රහණයේ 30 වැනි සැමරම ඉන්දිරා පිළිකා භාරය සමග

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ අමරණියම ලෝක කුසලාන ජයග්‍රහණයේ තිස්වසරක සැමරුම 96 කණ්ඩායමේ සාමජිකයින් ඉන්දිරා පිළිකා භාරය සමඟ අද සමරනු ලැබුවා.

Read More

ඉන්දියාව 3 වැනි වරටත් 20-20 ලෝක ශුරයන් වෙයි

නවසීලන්තය පරාජය කරමින් 96ක දැවැන්ත ජයක් හිමිකරගත් ඉන්දියා කණ්ඩායම,තවත් වසර දෙකක කාලයක් සඳහා 20යි 20 ලෝක ශූරයින් ලෙස කිරුළු පැළඳීමට ඊයේ රාත්‍රී සමත් වුණා.

Read More

20-20 ලෝක කුසලානයෙන් විසි වූ පාකිස්තාන කණ්ඩායමට දඩ

මෙවර පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට පාකිස්තාන කණ්ඩායම අපොහොසත්වීම හේතුවෙන් ලෝක කුසලානයේ පාකිස්තාන සංචිතයේ සෑම ක්‍රීඩකයෙකුටම දඩයක් නියම කිරීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

Read More

සුලෝහිත සංග්‍රාමය ජය පැරදුමෙන් තොරවෙයි

කොළඹ ආනන්ද විද්‍යාලය සහ කොළඹ නාලන්දා විද්‍යාලය අතර 96 වැනි වරටත් පැවැති සුලෝහිත සංග්‍රාම මහා ක්‍රිකට් තරගය 77 වැනි වරටත් ජය පරාජයෙන් තොරව අවසන් වුණා.

Read More