මාවරමණ්ඩියේ පාසලකින් ක්‍රිකට් වාර්තා 3ක්

පාසල් සීමිත පන්දුවාර තරගයකදී කණ්ඩායමක් රැස් කළ ඉහළ ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට කිරිබත්ගොඩ මාවරමණ්ඩිය නැණමලේ රාජකීය විද්‍යාලයේ 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම ඉකුත්දා සමත්වුණා.

Read More

දකුණු අප්‍රිකා සංචාරයේදී රෝහිත් සහ කෝලි විවේක ගන්වයි

කුණු අප්‍රිකා සංචාරයේ විස්සයි විස්ස සහ එක්දින තරගාවලියේදීත් නිත්‍ය නායක රෝහිත් ශර්මා සහ විරාත් කෝලි විවේක ගැන්වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා.

Read More

පුහුණු කාර්යමණ්ඩලයේ දෙදෙනා ඉල්ලා අස්වීමට හේතුව හෙළිවෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් පසුගියදා උද්ගත වූ අර්බුදකාරී තත්ත්වය හමුවේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩල සාමාජිකයන් දෙදෙනෙක් ඉල්ලා අස්වී තිබෙනවා.

Read More

මෙරට දක්ෂතම ක්‍රීඩික ක්‍රීඩිකාවන් 8කට විදෙස් ශිෂ්‍යත්ව

වසර 2022 ජනවාරි මාසයේ සිට 2024 අගෝස්තු මාසය දක්වා විවිධ කාණ්ඩ යටතේ මේ මුදල් මාසිකව ලබා දීමට ජාතික ඔලිම්පික් කමිටුව පියවර ගෙන තිබෙනවා.

Read More

මැතිව්ස් T10 පිටිය හොල්ලයි

අබුඩාබි T10 ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගයේදී Samp Army කණ්ඩායමට එරෙහිව කඩුලු ත්‍රිත්වයක් වාර්තා කිරීමට Northern Warriors නායක ඇන්ජලෝ මැතිව්ස් සමත්වුණා.

Read More