ඩක්වර්ත් ලුවින් න්‍යායේ අවසන් හිමිකරුත් මියයයි
ක්‍රිකට් පිටියට ඩක්වත් ලුවිස් න්‍යාය හඳුන්වා දුන් නිර්මාණකරුවන්ගෙන් අවසන් හිමිකරු වන ෆ්රෑන්ක් ඩක්වර්ත් ආභාවප්‍රාප්ත වී තිබෙනවා.
ක්‍රිකට් පිටියට ඩක්වත් ලුවිස් න්‍යාය හඳුන්වා දුන් නිර්මාණකරුවන්ගෙන් අවසන් හිමිකරු වන ෆ්රෑන්ක් ඩක්වර්ත් ආභාවප්‍රාප්ත වී තිබෙනවා.
18 වැනි පන්දුවාරයේ අවසන් පන්දු දෙකදෙී කඩුලු දෙකක් සහ අවසන් පන්දුවාරයේදී පළමු පන්දුවේදී කඩුල්ලක් දවා ගනිමින් පැට් කමින්ස් කඩුලු ත්‍රිත්වයක් වාර්තා කිරීමට සමත්වුණා.
හෙට තරගයටද වර්ෂාවෙන් බාධා එල්ල වීමේ වැඩි ඉඩකඩක් පවතින බවයි එරට කාලගුණ විද්‍යා අංශ අනාවැකි පළ කර ඇත්තේ.
ජස්ප්‍රිත් බුම්රාගේ සුපිරි පන්දු යැවීම හමුවේ අසරණ වු පාකිස්තාන කණ්ඩායම පරදා ලකුණු 6ක සුපිරි ජයක් වාර්තා කරන්නට ඉන්දීය කණ්ඩායමට ඊයේ හැකිවුණා.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජයගන්නා කණ්ඩායමට ලබාදෙන මුදල් ත්‍යාගය පිළිබඳව ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගීවූ පළමු තරගයෙන් අමිහිරි පරාජයක් වැළඳ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ සිදුවුණා.
ලබන වසරේ පැවැත්වෙන 20-20 ලෝක කුසලාන තරගාවලියට එක්වන කණ්ඩායම් 20 ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඊයේ නිවේදනය කළා.
එක්දින සහ T20 ක්‍රිකට් තරගවලදී කාලය නාස්ති කිරීම වැළැක්වීමට නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.
සමස්ත ඉන්දියානුවන්ගේම දෙනෙත් කඳුළින් තෙත් කරමින් 6 වැනි වරටත් එක්දින ලෝක කුසලාන තමන් සතුකර ගැනීමට ඕස්ටේලියානුවෝ ඊයේ (19 වැනිදා) සමත් වුණ.
දකුණු අප්‍රිකාව කඩුලු 3කින් පරාජය කරමින් ඔස්ට්‍රේලියාව මෙවර එක්දින ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා.