කමිල් මිෂාර ශ්‍රී ලංකාව දිනවයි – 20-20 තරගාවලියේ ජයත් ශ්‍රී ලංකාවට
කමිල් මිෂාර ප්‍රමුඛ ශ්‍රී ලංකා මුල්පිතිකරුවන්ගේ සාර්ථක පිතිහරඹය හේතුවෙන් සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැති 3 වැනි සහ අවසන් 20-20 තරගය කඩුලු 8කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්වුණා.
