ෂේන් ඔස්ට්‍රේලියාවේදී වැඩ පෙන්වයි
ඔස්ට්‍රේලියාවේ පැවති තුන්ප්‍රයාම තරගයකදී රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකවේ ෂේන් අමරසිංහ සමත්වුණා.
ඔස්ට්‍රේලියාවේ පැවති තුන්ප්‍රයාම තරගයකදී රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකවේ ෂේන් අමරසිංහ සමත්වුණා.
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සාමාජිකයින් කිහිපදෙනෙක් ක්‍රීඩා අමාත්‍යවරයා අතින් අද සිය පත්වීම් ලිපි ලබාගත්තා.
අවසන් මහ තරගයේදී පළමු ඉනිම සදහා පන්දුවට පහර දුන් දඹුල්ල කණ්ඩායම කඩුලු 9 කට ලකුණු 222 ක් ලබා සිටියදි ඉනිම අත්හිටුවීමට තීරණය කරන ලදී.
මෙම තරගයෙන් ලකුණු 3ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා කාන්තා පිල තරග තුනකින් සමන්විත මෙම විස්සයි විස්ස තරගාවලිය තුනට බින්දුවක් ලෙස ජය ගනිමින් පූර්ණ තරගාවලි ජයක් වාර්තා කළා.
රුමේෂ් තරංග පතිරගේ, ලෝක ශ්‍රේණිගත කිරීම්හි 7 වන ස්ථානය දක්වා ඉදිරියට.
කන්ද උඩරට කුමරියන්ගේ නිල් මහ සටන මහා ක්‍රිකට් තරගය ජය ගැනීමට මහමායා බාලිකා විද්‍යාලය සමත්වුණා.
ආසියානු වෙරළ ක්‍රීඩා උලෙළේ රන්පදක්කමක් ඇතුළුව පදක්කම් 7ක් දිනු ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ 10 වැනි තැන හිමිකර ගත්තා.
බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට එරෙහි 20-20 තරගාවලිය තවත් එක් තරගයක් ඉතිරිව තිබියදී ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද සමත්වුණා.
ඉරාන් වික්‍රමරත්න මහතා ප්රමුඛ නව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව අද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී වැඩ භාරගත්තා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ප්රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව සිය ධුරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි වාර්තා වනවා.