ශම්මිලාගේ සැලසුම් තිතට වැඩ – කාන්තා පිලට තවත් පූර්ණ තරගාවලි ජයක්

මෙම තරගයෙන් ලකුණු 3ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා කාන්තා පිල තරග තුනකින් සමන්විත මෙම විස්සයි විස්ස තරගාවලිය තුනට බින්දුවක් ලෙස ජය ගනිමින් පූර්ණ තරගාවලි ජයක් වාර්තා කළා.

Read More

ශම්මිලාගේ නික්මයාමෙන් ක්‍රීඩකයින්ට පැන වූ දැඩි නීති ලිහිල් වෙයිද ?

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව සිය ධුරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි වාර්තා වනවා.

Read More

ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ තටු කපයි – දින්නොත් බෝනස් පැරදුනොත් කැපෙයි

ඉදිරි ජාත්‍යන්තර තරගාවලියන්හි සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ක්‍රීඩක ගෙවීම් ක්‍රමවේදය මේ වනවිට තීරණය කර ඇති බව වාර්තාවේ.

Read More

ගැරී කර්ට්සන් ක්‍රිකට් මූලස්ථානයේදී වැඩ අල්ලයි

පළමු සතිය තුළදීම කණ්ඩායම තුළ අධ්‍යයනයක් සිදුකරමින් ක්‍රීඩකයින්ගේ තත්ත්වය හා අවශ්‍යතා පිළිබඳව නිසි අවබෝධයක් ලබා ගත් බව සඳහන් කර සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු වන ගැරී කර්ස්ටන් මහතා පවසනවා.

Read More

LPL තරගාවලිය ජුලි 10 සිට – SSC පිටියේත් තරග

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ හයවැනි අදියර එළැඹෙන ජුලි මස 10 වැනිදා සිට අගෝස්තු 5 වැනිදා දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ නිවේදනය කළා.

Read More

සුද්දියන් මට්ටු කළ අපේ පොඩි කෙල්ලෝ කාන්තා ක්‍රිකට් පිටිය හොල්ලයි

ඔස්ට්‍රේලියානු යොවුන් කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැති දෙවැනි තරගයෙන්ද ලකුණු 03 ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් කාන්තා පිල සමත්වුණා.

Read More