Cricket
Covering the latest hits, wickets, and updates from the cricketing world, both local and international.
ශ්රී ලංකා ක්රිකට් ගැන ජනපතිගෙන් තීරණයක්
මින් ඉදිරියට අතුරු කමිටු පත්කරන්නේ නම් ඒ සඳහා කැබිනට් අනුමැතිය ලබාගත යුතු බවට කැබිනට් මණ්ඩලය තීරණය කළ බවද ජනාධිපති මාධ්ය අංශය නිවේදනය කළේ.
නවසීලන්තයේ – දකුණු අප්රිකාවේ අපලය දුරුවෙයිද ?
එක්දින ක්රිකට් පිටියේ කෙතරම් සාර්ථක කණ්ඩායම් දෙකක් වුවත්, ලෝක කුසලාන තරගවලීන්හිදී ඉතා අවාසනාවන්ත කණ්ඩායම් දෙකක් ලෙස නවසීලන්තයත්, දකුණු අප්රිකාවත් හැඳින්විය හැකියි
ඉන්දියාව පරදන්න රචීන් ආච්චිගෙන් අවසර ඉල්ලයි
තම මනුපුරා ඉන්දීය පාරම්පරික ගති සිරිත් අනුව පිළිගත් ආච්චි ඔහුට සුබ පැතුම් එක් කළ බවයි ඉන්දීය මාධ්ය වාර්තාවල දැක්වුණේ.
ප්රමෝද්ය කුමන්ත්රණය හෙළි කරයි
ක්රිකට් කුමන්ත්රණයක කරුණු රැසක් හෙළිකරමින් ඔහු අනාවරණ කර ඇත්තේ තරග පාවාදීමේ සූදුවෙහි නිරත වූවන්ද තමන්ට අවැසි ක්රීඩකයින් ජාතික කණ්ඩායමට ඇතුළත් කර ගැනීම සඳහා සමාජ මාධ්ය තුළ දැවැන්ත ප්රචාරණයක් සදහා මුදල් ආයෝජනයන කර ඇති බවයි.
ක්රීඩා ඇමතිගෙන් CIDයට පැමිණිල්ලක්
ක්රීඩා අමාත්ය රොෂාන් රණසිංහ අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ශ්රී ලංකා ක්රිකට් අර්බුදය සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදු කළා.
ඇමති සහ ක්රිකට් ගැටුම ගැන නාමල් කතා කරයි
ක්රිකට් පරිපාලනයේ හා දේශපාලඥයන්ගේ ප්රශ්න සාකච්ඡා මාර්ගයෙන් විසදාගත යුතු හිටපු ක්රීඩා අමාත්ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
රොෂාන්ට ෂම්මිගෙන් සැර පිළිතුරක්
ජාත්යන්තර ක්රිකට් කවුන්සිලය විසින් ශ්රී ලංකා ක්රිකට් සඳහා පනවා ඇති තහනම නිසා ශ්රී ලංකා ක්රිකට් සඳහා විශාල මූල්ය පාඩුවක් සිදුවිය හැකි බව ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පවසනවා.
ක්රිකට් නිලධාරීන් ඉවත් කරන යෝජනාව සම්මත වෙයි
රී ලංකා ක්රිකට් සම්බන්ධයෙන් අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව ඡන්ද විමසීමකින් තොරව ඒකමතිකව සම්මත කර ගැනුනා.
ICC තහනමක් ගැන අනතුර ඇඟවීමක්
ක්රිකට් ගැන සොයන්න පත්කළ කැබිනට් අනුකමිටුවේ වගකීම කණ්ඩායම තේරීම හෝ පරිපාලනය තේරීම නොවන බව එම කමිටු සාමාජික අමාත්ය කංචන විජේසේකර මහතා පවසනවා.
