ජනසතු සේවා ක්‍රීඩා සංකීර්ණය ජනතා අයිතියට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පූර්ණ මූල්‍ය දායකත්වය මත අලුතින් ප්‍රතිසංස්කරණය කරන ලද රත්මලාන ජනසතුසේවා ක්‍රිකට් ක්‍රීඩාංගණය සහ අලුතින් ඉදිකරන ලද ක්‍රීඩා සංකීර්ණය ජනතා අයිතියට පත් කෙරුණා.

Read More

යොවුන් ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මනස හදන්න සැසියක්

ශ්‍රී ලංකා ක්‍රිකට් මහනුවර දිස්ත්‍රික් වයස අවුරුදු 19න් පහල කණ්ඩායම් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කායික සහ මානසික ඒකාග්‍රතාවය වර්ධනය කිරීමේ දෙදින සැසියක් අද දින පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා.

Read More

පැරිස් ඔලිම්පික් උළෙලට කොන්ඩම් ලක්ෂ 3ක්

පැරිස් ඔලිම්පික් උලෙළ ආරම්භ වීමට ඇත්තේ තවත් සතියකටත් අඩු කාලයක්.

එවන් පසුබිමක පැරිස් ඔලිම්පික් සංවිධායකයින් නිල නොවන 33 වැනි ක්‍රීඩාවකට සූදානම් වනවා.

Read More

වසර 27කට පසු කොදෙව්වන්ට ඔස්ට්‍රේලියාවේදී ටෙස්ට් ජයක්

වසර 27කට පසු ඔස්ට්‍රේලියාවට එරෙහිව ඔස්ට්‍රේලියාවේදී ටෙස්ට් තරග ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අද සමත්වුණා.

Read More

NSL සිවුදින ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන ප්‍රකාශයට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන නැෂනල් සුපර් ලිග් සිවුදින ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන සහ කණ්ඩායම්වල සංචිත අද නිවේදනය කළා. තරගාවලිය ජනවාරි 24 වැනිදා ආරම්භ වීමට නියමිතයි. නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලිය එළැඹෙන 24 වැනිදා ආරම්භ වීමට නියමිතයි. මාස 4කට අසාන්න කාලයක් දිවයන මෙවර තරගාවලියට කණ්ඩායම් 4ක සහභාගිත්වයෙන් පැවත්වෙනවා. මෙවර තරගාවලියට මුලික තරග 20ක් ඇතුලත්වන…

Read More