එක්දින සහ 20-20 නායකයා ගැන තේරීම් කමිටුව තීරණයක් ගනියි
නව ක්‍රිකට් තේරීම් කමිටුවේ සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් අද පැවති සාකච්ඡාවේදී එක්දින සහ විස්සයි විස්ස නායකත්වය හා සිම්බාබ්වේ තරගාවලියේ සංචිතය පිළිබඳ සාකච්ඡා කර තිබෙනවා.
නව ක්‍රිකට් තේරීම් කමිටුවේ සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් අද පැවති සාකච්ඡාවේදී එක්දින සහ විස්සයි විස්ස නායකත්වය හා සිම්බාබ්වේ තරගාවලියේ සංචිතය පිළිබඳ සාකච්ඡා කර තිබෙනවා.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති තුන් වැනි 20-20 තරගයෙන් කඩුලු 7ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම ඊයේ සමත්වුණා.
19 වැනි ජාතික කඹ ඇදීමේ ශූරතා තරගාවලිය ගාල්ල සමනල ක්‍රීඩාංගණයේදී ඊයේ නිමාවට පත්වුණා. පිරිමි සහ කාන්තා ශූරතා ද්විත්වයම මෙහිදී දිනා ගත්තේ යුද හමුදා ක්‍රීඩා සමාජය විසින්.
ලොව අංක එකේ හිටපු ටෙනිස් ක්‍රීඩිකා සිමෝනා හේලර් තමන්ට පැනවු තරග තහනමට එරෙහිව ක්‍රීඩා බේරුම්කරණ අධිකරණයට අභියාචනාවක් ඉදිරිපත් කර තිබෙනවා.
අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ තුන්වන සති අන්තයේ තරග සිකුරාදා ආරම්භ වුණා. තරගාවලියේ පැවති පළමු තරගයෙන් ජය වාර්තා කිරීමට CR & FC කණ්ඩායම සමත්වුණා.
උපුල් තරංගගේ සභාපතිත්වයෙන් යුත් නව තේරීම් කමිටුව ශ්‍රී ලංකා ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම් තුන සඳහා නව නායකයන් පත්කිරීමට තීරණය කර තිබෙනවා.
ඉතිහාසයේ පළමු වරට ආසියානු යොවුන් ක්‍රිකට් තරගාවලියක අවසන් මහා තරගයකට සුදුසුකම් ලබා ගැනීමට සත්කාරක එක්සත් අරාබි එමීර් යොවුන් කණ්ඩායම ඊයේ සමත්වුණා.
ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකාරධූරයට තමා අයදුම් කර ඇතැයි ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන් අද අනාවරණ කළා.
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නව නායකයා ලෙස තුන් ඉරියව් ක්රීඩක හර්දික් පාන්ඩ්යා පත්කර තිබෙනවා.
ආර්ජන්ටිනා නායක ලියනොල් මෙසී ලෝක කුසලානයේදී ඇඳි ජර්සි අමෙරිකා ඩොලර් මිලියන 7යි දශම8ක මුදලකට අලෙවි වුණා.