දුනිත් යළි දිවයිනට

තම පියා වන සුරංග වෙල්ලාලගේ මහතා කොළඹදී හදිසියේ අභාවප්‍රාප්ත වීම හේතුවෙන් ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියට සහභාගි වී සිටින ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ අද උදෑසන යළි දිවයිනට පැමිණ තිබේ.

Read More

ඉන්දු – පාකිස්තාන අර්බුදය ආසියානු කුසලානයත් ගිලගනියි

තරගයෙන් අනතුරුවද සම්ප්‍රදායක් ලෙස දෙපිලේ ක්‍රීඩකයින් මෙන්ම පුහුණු කාර්ය මණ්ඩලයද එකිනෙකා හමුවී අතට අත දී ආචාර කරන නමුත් ඊයේ තරගයෙන් පසු ඉන්දීය පුහුණුකාර්ය මණ්ඩලය සහ ක්‍රීඩකයින් ඒ සඳහා ක්‍රිඩාංගණයට පැමිණියේ නැහැ.

Read More

බංගලියන්ට නයි පෙන්වමින් ශ්‍රී ලංකා ආසියානු කුසලානයේ පළමු ජය ලබයි

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිය පළමු ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත්වුණා.

Read More

ටිම් බූන්ට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් තනතුරක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලයිසෙස්ටර්ෂයර් ප්‍රාන්ත හිටපු ප්‍රධාන පුහුණුකරු ටිම් බූන්, කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස පත් කොට තිබෙනවා.

Read More

කමිල් මිෂාර ශ්‍රී ලංකාව දිනවයි – 20-20 තරගාවලියේ ජයත් ශ්‍රී ලංකාවට

කමිල් මිෂාර ප්‍රමුඛ ශ්‍රී ලංකා මුල්පිතිකරුවන්ගේ සාර්ථක පිතිහරඹය හේතුවෙන් සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැති 3 වැනි සහ අවසන් 20-20 තරගය කඩුලු 8කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්වුණා.

Read More

79 වැනි බ්‍රැඩ්බි කිරුළ මෙවර රාජකීයන්ට

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සමග පැවති 79 වැනි බ්‍රැඩ්බි රග්බි පලිහ රග්බි තරගාවලියේ ශූරතාව දිනාගැනීමට කොළඹ රාජකීය විද්‍යාලය සමත්වුණා.

Read More