ශ්‍රී ලංකා කාන්තා පිලේ බලාපොරොත්තු සුන් වෙයි
ඒ අනුව එම ඉලක්කය කිසිවෙකු නොදැවී පසුකර යමින් දකුණු අප්‍රිකාව මෙම තරගය ජය ගත්තා.
ඒ අනුව එම ඉලක්කය කිසිවෙකු නොදැවී පසුකර යමින් දකුණු අප්‍රිකාව මෙම තරගය ජය ගත්තා.
කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරගය වර්ෂාව හේතුවෙන් අද අත්හැර දැමීමට සිදුවුණා.
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් මහතා ආසියානු පාපන්දු සම්මේලනයේ සංවර්ධන කමිටුවට පත්කර තිබෙනවා.
කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා පිල සහභාගි වූ තුන්වැනි තරගය එංගලන්තය හමුවේ ලකුණු 89කින් ඊයේ පරාජයට පත්වුණා.
ශ්‍රී ලංකා පාපන්දු පිල ලෝක පාපන්දු ශ්‍රේණිගතකිරීම්වල 197 ස්ථානයේ පසුවෙමින් මෙහිදී තරග වැදුණේ තමන්ට ස්ථාන 59ක් ඉදිරියෙන් සිටිමින් ශ්‍රේණිගත කිරීම්වල 138 වැනි තැන පසු වූ ටර්ක්මෙනිස්තානය සමගයි.
මෑතකදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගත් ඉන්දීය ක්‍රීඩකයින් LPL තරගාවලිය සඳහා එක්කර ගැනීමට අපේක්ෂා කෙරෙන LPL තරග සංවිධායකයින් අද දෙරණ කෙළිබිම ප්‍රකාශ කර තිබුණේ
කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගයේදී පාකිස්තානය ලකුණු 88කින් පරාජය කරමින් අඛණ්ඩව දෙවන ජය වාර්තා කිරීමට ඉන්දියාව සමත්වුණා..
ඩුබායි පිටිය උණුසුම් කළ අවසන් තරගය ගැන ලෝකයේ වැඩි අවධානයක් දිනාගත්තා.
සංචාරක ඕස්ට්‍රේලියානු වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම අතර දෙවන විස්සයි විස්ස තරගය අද දිනයේදී පැවැත්වුණා.
දුනිත්ගේ පියා වන සුරංග වෙල්ලාලගේගේ හදිසි අභාවයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන මහතා දුනිත් වෙල්ලාලගේ සහ ඔහුගේ පවුලේ අයට ශෝකය පළ කර තිබේ.