පැරා මලල ක්‍රීඩා වීරයන්ට යුද හමුදාවෙන් උපහාර
ජපානයේ පැවති පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේදි පදක්කම් දිනූ ක්‍රීඩකයින් තිදෙනාට උපහාර පිදීමක් යුද හමුදාපතිවරයාගේ ප්‍රධානතවයෙන් ඉකුත්දා සිදු කෙරුණා.
ජපානයේ පැවති පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේදි පදක්කම් දිනූ ක්‍රීඩකයින් තිදෙනාට උපහාර පිදීමක් යුද හමුදාපතිවරයාගේ ප්‍රධානතවයෙන් ඉකුත්දා සිදු කෙරුණා.
ඔලිම්පික් වරම් දිනා ගැනීමේ අපේක්ෂාවෙන් යුපුන් අබේකෝන් ජර්මනියේ පැවැති ඇන්හල්ට් මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ පිරිමි මීටර 100 ධාවන ඉසව්ව සඳහා ඊයේ එක් වුණා.
21 වැනි ආසියානු කනිෂ්ඨ මළළ ක්‍රීඩා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම රිදී පදක්කම් 02 ක් සහ ලෝකඩ පදක්කම් 03 ක් දිනා ගෙන අද (29) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.
ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ඨතම ක්‍රීඩකයෙකු වූ සහ ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවට පළමු රන් පදක්කම දිනා දුන් ආචාර්ය නාගලිංගම් එදිවීරසිංහම් ඇමරිකා එක්සත් ජනපදයේදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.
පිරිමි මැරතන් ධාවන ඉසව්වේ ලෝක වාර්තාවට හිමිකම් කියන කෙන්යානු ජාතික Kelvin Kiptum හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.