Athleticsජාතික පාසල් මලල ක්රීඩා උලෙළේදී නව වාර්තා 23ක් Editor3 years ago3 years ago01 min 2023 ජාතික පාසල් මලල ක්රීඩා උලෙළ අද නිමාවට පත්වුණා. එහිදී නව වාර්තා 23ක් බිහිවීම කැපී පෙනෙනවා. Post Views: 59 Post navigation Previous: රග්බි ලෝක කුසලාන අවසන් තරගයේ කණ්ඩායම් නම් කරයිNext: ක්රිකට් ලෝක කුසලාන නැරඹුම් වාර්තා අලුත් වෙයි Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment.
ලොව විශිෂ්ටතම මලල ක්රීඩක ක්රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් හංගේරියාවේ බුඩාපෙස්ට් නුවර පැවති ලෝක මලල ක්රීඩා අල්ටිමේට් ශූරතාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්ව සඳහා ශ්රී ලංකාවේ රුමේෂ් තරංග අද එක්වුණා. එහිදි ලොව ප්රබල ක්රීඩකයින් සමඟ කරට කර සටනක නියැලුණ රුමේෂ් සිය අවසන් අවස්ථාවේදී මීටර 91.09ක දක්ෂතාවක් පෙන්නුම් කරමින් පළමු ස්ථානය දිනාගැනීමට සමත්වුණා. මෙම ජයග්රහණ ශ්රී ලංකා මලල ක්රීඩා ඉතිහාසයේ රන් අකුරෙන් ලියැවුණු දවසක් ලෙස ඉතිහාස ගතවනු ඇති. මෙම ජයත් සමඟ රුමේෂ් තරංග ශ්රී ලංකා මුදලින් රුපියල් කෝටී 5කට අධික මුදල් ත්යාගයක්ද දිනාගැනීමට සමත්වුණා. අල්ටිමේට් පිරිමි හෙල්ල විසි කිරීමේ ශූරතාව රුමේෂ් තරංගට Editor1 month ago4 weeks ago 0