චමරිලා ඉන්දියාව සමගින් ශ්රී ලංකාවේදී තුන්කොන් තරගාවලියකට එක්වෙයි
කණ්ඩායම් 3ක සහභාගිත්වයෙන් තුන්කොන් ක්රිකට් තරගාවලියක් ශ්රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
Covering the latest hits, wickets, and updates from the cricketing world, both local and international.
කණ්ඩායම් 3ක සහභාගිත්වයෙන් තුන්කොන් ක්රිකට් තරගාවලියක් ශ්රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
5 වැනි වරටත් ශූරයින්ගේ කුසලානයක අවසන් මහ තරගයකට සුදුසුකම් ලබන්නට ඉන්දීය කණ්ඩායම අද සමත්වුණා.
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමට පාකිස්තානයේ ලාහොර් නුවරදී ත්රසතවාදීන්ගේ ප්රහාරයට ලක්වෙලා අදට වසර 16ක්
ශූරයන්ගේ කුසලාන ක්රිකට් තරගාවලියේ තරග සැලැස්ම ක්රීඩකයින්ගේ මෙන්ම ක්රීඩා විචාරකයන්ගේද දැඩි විවේචනයට ලක්ව තිබෙනවා.
දීර්ඝවන අමතර තෙවැනි දිනය වෙනුවෙන් පාසල්වලට රුපියල් මිලියන 125ක් පිරිනැමූ බව ශ්රී ලංකා ක්රිකට් ප්රධාන විධායක ඈෂ්ලි ද සිල්වා මහතා පැවසුවා.
ඉන්ටර් නැෂනල් මාස්ටර්ස් ලීග් 20-20 තරගාවලියේ පළමු ශතකය වාර්තා කිරීමට ඔස්ට්රේලියා මාස්ටර්ස් පිලේ ෂේන් වොට්සන් සමත්වුණා.
තිලංග සුමතිපාල මහතාගේ පසු 2019 වසරේදි ක්රිකට් මුල් පුටුවට තේරීපත් වූ ෂම්මි සිල්වා ප්රම්රඛ වත්මන් ශ්රී ලංකා ක්රිකට් නිලධාරී මණ්ඩලය ක්රිකට් පරිපාලනය භාරගෙන අදට අඛණ්ඩව වසර 6ක් සපිරෙනවා.
සංගා – ටෙන්ඩුල්කාර් හෙට ඉන්දියාවේදී යළී ගැටෙයි
1982 වසරේ පෙබරවාරි 17, මෙරට ටෙස්ට් ක්රිකට් ක්රීඩාවට සුවිශේෂී දිනයක් බවට පත් විය.
රී ලංකා ක්රිකට් ආයතනය ටෙස්ට් බිමෙන් සමුගන්නා දිමුත් කරුණාරත්නට ගාල්ල ජාත්යන්තර ක්රීඩාංගණයේ පැවති චාම් උත්සවයකදී ඊයේ උපහාර ගෞරව පුද කළේය. ඔස්ට්රේලියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගය ආරම්භවීමට පෙර මිනිත්තු 15කට පමණ සීමාවූ විශේෂ උත්සවයකදී මේ උපහාර පිරිනැමීම සිදුවුණි.