Rugby
Tackling the hottest matches, players, and events in the world of rugby, from scrum to try line.
දකුණු අප්‍රිකාව රග්බි ලෝක කුසලානය දිනූ හැටි
අතිශය තියුණු සටනකින් පසු මෙවර රග්බි ලෝක කුසලාන අවසන් මහා තරගයේදී, සටන්කාමී නවසීලන්ත කණ්ඩායම පරාජයට පත්කළ, ගියවර ශූරයින් වූ දකුණු අප්‍රිකා කණ්ඩායම මෙවරත් රග්බි ලෝක කුසලානය දිනාගැනීමට සමත්වුණා.
රග්බි ලෝක කුසලානයේ ලෝකඩ පදක්කම එංගලන්තයට
ප්‍රංශයේදී පැවැත්වෙන ලෝක කුසලාන රග්බි තරගාවලියේ ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්වුණා.ඒ ලෝකඩ පදක්කම වෙනුවෙන් අද අළුයම පැවති තරගයේදී ආර්ජන්ටිනා කණ්ඩායම පරාජයට පත්කරමින්.
රග්බි ලෝක කුසලාන අවසන් තරගයේ කණ්ඩායම් නම් කරයි
රග්බි ලෝක කුසලාන අවසන් මහා තරගයට සහභාගී වන නවසීලන්ත සහ දකුණු අප්‍රිකා කණ්ඩායම් මේ වනවිට නම්කර තිබෙනවා.
එංගලන්ත සුපිරි රග්බි ක්‍රීඩකයෙක් ජාත්‍යන්තර පිටියට සමුදෙයි
එංගලන්ත ස්ක්‍රම් හාෆ් ක්‍රීඩක බෙන් යංග්ස් ජාත්‍යන්තර රග්බි පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.මෙවර රග්බි ලෝක කුසලානයේ තුන්වන ස්ථානය සඳහා ආර්ජන්ටිනාව සමග පැවැත්වෙන තරගයෙන් පසු බෙන් යංග්ස් ජාත්‍යන්තර රග්බි පිටියෙන් සමුගැනීමට නියමිතයි.
නවසීලන්තය රග්බි ලෝක කුසලාන අවසන් තරගයට
පස්වන වරටත් ලෝක කුසලාන රග්බි තරගාවලියක අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට නවසීලන්තය සමත් වුණා.ඒ පළමු අවසන් පූර්ව තරගයේදී ආර්ජන්ටිනාව පරාජයට පත් කරමින්.
