වසර 33කට පසු අසිත ලෝර්ඩ්ස් පිටියේදී තැබූ වාර්තාව

ඓතිහාසික ලෝඩ්ස් පිටියේදී ටෙස්ට් ඉනිමකදී කඩුලු 5ක් දවා ගත් දෙවන ශ්‍රී ලංකා පන්දු යවන්නා ලෙස අසිත ප්‍රනාන්දු අද වාර්තා අතරට එක් වූ අතර මීට පෙර එවැනි දස්කමක් දක්වා තිබුණේ 1991 වසරේදී රුමේෂ් රත්නායකයි.

Read More

LORD’S පිටියේදී විශිෂ්ටයින් අතරට එක්වූ මහේල

ලෝර්ඩ්ස් කී‍්‍රඩාංගණයේ ටෙස්ට් තරගයක දිනයක් ආරම්භ වීමට ප‍්‍රථම නාද කරන සීනුව, නාද කිරීමේ විරල අවස්ථාව ශී‍්‍ර ලංකා හිටපු නායක මහේල ජයවර්ධනට ඊයේ හිමි වුණා.

Read More

බ්‍රැඩ්බි රග්බි පළමු අදියරේ ජය ත්‍රිත්ව විද්‍යාලයට – VIDEO

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය අතර අතර 78 වැනි බ්‍රැඩ්බි කුසලාන වාර්ෂික රග්බි තරගයේ පළමු අදියරේ ජය වාර්තා කිරීමට මහනුවර ත්‍රිත්ව විද්‍යාලය ඊයේ සමත්වුණා.

Read More

දික්වැල්ල වරද පිළිගනියි – සදහටම ක්‍රිකට් තහනම් ? VIDEO

තහනම් උත්තේජක ලබා ගත් බවට චෝදනා එල්ල වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල අද ක්‍රීඩා විනය කමිටුව හමුවේ පෙනී සිටියා.

Read More

මලල ක්‍රීඩා පොඩ්ඩන්ගේ පේරු ගමනට මුදල් ලැබෙයි

ලෝක ශූරතා කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලයට යන ශ්‍රී ලංකා කණ්ඩායමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ජනාධිපති අරමුදල හරහා ලැබී තිබෙනවා.

Read More

හර්ෂිතා කොදෙව් දේශයට කැඳවයි

කැරිබියන් ප්‍රිමියර් ලීග් (CPL) කාන්තා ක්‍රිකට් තරගාවලියේ Trinbago Knight Riders කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා ඉදිරිපෙළ පිතිකාරිණියක වන හර්ෂිතා සමරවික්‍රම කැඳවා තිබෙනවා.

Read More