දශකයකට පසු කොල්කටා පිලට IPL ශූරතාවක්
ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිය තුන්වන ශූරතාව හිමිකරගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ඊයේ රාත්‍රීයේ සමත්වුණා.
ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිය තුන්වන ශූරතාව හිමිකරගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ඊයේ රාත්‍රීයේ සමත්වුණා.
මෙවර IPL තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත්වුණා
ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිව්දෙනකුට මෙවර ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුමැතිය හිමිවීම අවිනිශ්චිත තත්ත්වයක පවතින බව වාර්තා වනවා.
2024 ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත් කරන ක්‍රීඩක ලැයිස්තුව තරගාවලියේ සංවිධායකයින් ඊයේ නිවේදනය කළා. එම ලැයිස්තුවට ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් 8 දෙනෙක් ඇතුළත් කර තිබෙනවා.