මුෂ්ෆිකර්ගේ වාර්තාගත දැවී යාම

මුෂ්ෆීකර් රහීම්ට පන්දුව තින් අල්ලා වැලැක්වීමේ වරදට හසුව දැවී ගිය පළමු බංග්ලාදේශය ක්‍රීඩකයා බවට අද පත් වුණා.

ඒ නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදීයි.

නවසීලන්ත වේගපන්දු යවන ක්‍රීඩක කයිල් ජේමිසන් යොමුකළ පන්දුවක් පිත්තේ වැදීමෙන් පසු තණතිරුවේ වැදී කඩුල්ල ආසන්නයේ මදක් ඉහළ ගිය විට ඔහු පන්දුව අතින් අල්ලා දිශාවකට යොමුකළ අතර එහිදී ඔහු දැවී ගිය පිතිකරුවක් ලෙස තුන්වන විනිසුරුවරයා දැනුම් දුන්නා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *