මුම්බායි ඉන්දියන්ස් නායකත්වය පාන්ඩ්යාට
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නව නායකයා ලෙස තුන් ඉරියව් ක්රීඩක හර්දික් පාන්ඩ්යා පත්කර තිබෙනවා.
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නව නායකයා ලෙස තුන් ඉරියව් ක්රීඩක හර්දික් පාන්ඩ්යා පත්කර තිබෙනවා.
ලබන වසරේ පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ඒ ඒ කණ්ඩායම් විසින සිය සංචිතයේ රඳවා ගන්නා ක්‍රීඩකයින්ගේ ලැයිස්තුව අද නිවේදනය කළා.