ආබාධය මැද දිනේෂ්ට රිදී පදක්කමක්
ජපානයේ පැවැත්වෙන පැරා මලල ක්‍රීඩා ලෝක ශූරතාවලියේ දී F46 කාණ්ඩයේ හෙල්ල විසිකිරීමේ ඉසව්වට එක් වූ ශ්‍රී ලංකවේ දිනේෂ් ප්‍රියන්ත රිදී පදක්ක දිනා ගැනීමට අද සමත්වුණා.

ජපානයේ පැවැත්වෙන ලෝක ශූරතා පැරා මලල ක්‍රීඩා ශූරතා තරගාවලයේදී ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියොජනය කළ ඉන්දික ගමගේ අද සමත්වුණා.