ශ්‍රී ලංකා කැරම් කණ්ඩායමේ මෙවර ලෝක කුසලාන සිහිනය බොඳවෙයිද ?

ශ්‍රී ලංකාවෙන් කාන්තා සහ පිරිමි කණ්ඩායම් සහභාගිවීමට නියමිතව ඇති අතර අමෙරිකානු වීසා ගැටලුවක් හේතුවෙන් තරගාවලියට එක්වීමට සූදානමින් සිටි ශ්‍රී ලංකා කැරම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් අර්බුදයකට මුහුණ පා සිටිනවා.

Read More

ශ්‍රී ලංකාවට ආසියානු කැරම් පදක්කම් 3ක්

මාලදිවයිනේ පැවති 06 වන ආසියානු කැරම් ශූරතා තරගාවලියේ කාන්තා කණ්ඩායම් ඉසව්වේ රිදී පදක්කම සහ පිරිමි කණ්ඩායම් ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණා.

Read More