චමරිට ඉන්දියාව බය වෙයි – වෙන්දේසියේදී හිතාමතාම නොසලකා හැරලා

ඉන්දීය කාන්තා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති ක්‍රීඩිකාවන් වෙන්දේසියේදී චමරි අතපත්තු කිසිඳු කණ්ඩායමක් මිලදී නොගැනීම සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතාබහක් මතුව තිබෙනවා. ක්‍රීඩක වෙන්දේසිය ඊයේ පැවැත්වුණේ මුම්බායිහිදි. මෙවර ඉන්දිය කාන්තා ප්‍රිමියර් ලීග් ක්‍රීඩිකාවන් වෙන්දේසියට ක්‍රීඩිකාවන් 165 දෙනෙකු ඉදිරිපත් කර තිබූ අතර ඉන් ක්‍රීඩිකාවන් 30 දෙනෙක් තරගාවලියට එක්වන කණ්ඩායම් 5 විසින් මිලදී ගැනීමට නියමිතව තිබුණා. මුම්බායි ඉන්දියන්ස්…

Read More

චමරිගේ නමට සිඩ්නි ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂකාගාරයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තුට උපහාර පිණිස සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂකාගාරයක් ‘Chamari Bay’ ලෙස නම් කිරීමට සිඩ්නි තන්ඩර්ස් තීරණය කර තිබෙනවා.

Read More