දේශපාලන අතපෙවීම් ගැන ක්‍රිකට් නිවේදනයක්

ICCය නිකුත් කළ තොරතුරු සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයාව කිහිප විටක් දැනුවත් කළ බවත් එම අනතුරු ඇඟවීම් සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා වැඩි සැළකිල්ලක් නොදැක්වූ බවත් එම නිවේදනයේ සඳහන්.

Read More

ICCය ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ  සාමාජිකත්වය අත්හිටුවීමට ජාත්‍යන්තර ක්‍රිකට් සභාව  (අයි.සී.සී.) තීරණය කර තිබෙනවා.

Read More

සුගතදාස ක්‍රීඩාංගණයේ මාධ්‍ය කුටිය අභාවයට යයි – ඡායාරූප

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සින්තටික් ධාවනපථය සහිත ක්‍රීඩාංගණයවන සුගතදාස ක්‍රීඩාංගණයේ මාධ්‍ය කුටිය මේ වනවිට ජරාජීර්ණ වී තිබෙනවා.

Read More