ජොකොවිච්ගේ ග්‍රෑන්ඩ් ස්ලෑම් සිහිනය බොඳ කළ 21 හැවිරිදි කොලුගැටයා
ලෝක ශූර සර්බියාවේ නොවැක් ජොකොවිච්ගේ 25වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතා සිහිනය බොඳ කිරීමට 21 හැවිරිදි ස්පාඤ්ඤයේ කාලෝස් අල්කරාස් ඊයේ සමත්වුණා.