ලෝක ආරක්ෂක සේවා ක්‍රීඩා උලෙළේදී ශ්‍රී ලංකාවට පදක්කම් 3ක්

ශ්‍රී ලංකා යුධ හමුදාවේ ගයනි වාසනා චතුරංගි රන් පදක්කමක් දිනා ගැනීමට සමත් වූ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සාවින්දි ජයවීර ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගත්තා.

Read More